this is why people got needles sticking on their eyes suddenlyShashi Nishadi එක් දිනකට ඉපැයුම රුපියල් ලක්ෂ පහ ඉක්මවයි” – ශ්රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ෆේස්බුක් ගේමීං ඔස්සේ බිහිවෙන ලකුණු!
මේ දිනවල අතිශය ජනප්රිය ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං කන්ටෙන්ට් ක්රීයේටර්වරියක වන ශෂි නිෂාධි නම් තරුණිය ඊයේ දින (11) සිය ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා උපයා තිබෙන බව වාර්තා වේ.
ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං හි නිරත වන්නන්ගේ ආදායම් මාර්ගය වන්නේ ප්රේක්ෂකයන් විසින් ලබා දෙන තරුය. එම තරු රසිකයන් විසින් මිලට ගෙන ලබා දිය යුතුය.
තරු සීයක වටිනාකම ඩොලර් එකකි. එනම් ආසන්න වශයෙන් රුපියල් දෙසීයකි. ඊයේ දින මෙලෙසට ඇයට හිමිවූ තරු වලින් හිමිවූ ආදායම ලක්ෂ පහ ඉක්මවන බව වාර්තා වේ.
ඇය මේ ඉපැයිම එක දිගට මාසයක් පමණ සිදු කළහොත් ශ්රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ඇය වීමේ හැකියාවක් පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්රවීණයන් පවසයි. ඇයගේ වයස අවුරුදු 17කි.
Copyright Noize News
up
------ Post added on Aug 13, 2021 at 11:09 AM
ශෂී කොයි පළාතේද![]()
දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ. හෙට අනිද්දා TV program වලටත් ආරාධනා ලැබෙන්න යන්නේ. ඉස්සරහට ටෙලිවිෂන් කොමර්ෂල් වලටත් පෙනී ඉන්නවා . ලංකාවේ ප්රධාන පෙලේ දුරකථන සේවා සපයන සමාගමක ඇඩ් එකකට පෙනී ඉන්න මිල ගණන් සාකච්චා කරගන්න හෙට Zoom meeting එකක් schedule කරා. මම තමයි සශිගේ ලේකම් ( Secretary )
උබල ඉස්සර හිනා උනා සශිට. දැන් කොහොමද ශෂී. මුළු ලංකාවම කතා කරනවා සශි ගැන.
මම මෙතෙක් කල් සගවපු රහස තමයි සශි කියන්නේ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්. අපි දෙන්න හෙට අනිද්දා ප්රසිද්ධියේ පෙනී ඉන්නවා.
//පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්රවීණයන් පවසයි. //
ITN නිවුස් මතක් උනා