wele suda allanna team eka yaluwe november anthime,uwa allanakota lankawe anduwa wenas wela,uba hithuwe me Sira apu gaman wele sudawa allanna platoon ekak yawwa kiyalada?
wele suda allala huratal kara kara inna wenne dan,uwa arrest karoth unp eke maha eka Ranil ge idala Ravi,Sagala wage ponnayo okkotama gedara yanna wenne...
ko K.P oya inne athal eke,Karuna nidahas pakshe thamath inne...![]()
පල පල....ඕකව අල්ලන්න මොනteam එකක්වත් යැවුවේ නැහැ.....හොර passport එකකින් පාකිස්තානේ ඉඳල රට යද්දී තමයි ඇල්ලුවේ.....ඊට පස්සේ තමයි උන් ලංකාවට දැන්නුවේ අරන් යන්නේ එන්න කියල.....නොවැම්බර් ඉඳන් අපෙය් එවුන් ගිහින් මොනවා කරන්නද පාකිස්තානේ??
ඕකව අහුවුනෙය් ජනවාරි වල

