ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    wele suda allanna team eka yaluwe november anthime,uwa allanakota lankawe anduwa wenas wela,uba hithuwe me Sira apu gaman wele sudawa allanna platoon ekak yawwa kiyalada? :lol::lol::lol:

    wele suda allala huratal kara kara inna wenne dan,uwa arrest karoth unp eke maha eka Ranil ge idala Ravi,Sagala wage ponnayo okkotama gedara yanna wenne...

    ko K.P oya inne athal eke,Karuna nidahas pakshe thamath inne...:lol:

    පල පල....ඕකව අල්ලන්න මොනteam එකක්වත් යැවුවේ නැහැ.....හොර passport එකකින් පාකිස්තානේ ඉඳල රට යද්දී තමයි ඇල්ලුවේ.....ඊට පස්සේ තමයි උන් ලංකාවට දැන්නුවේ අරන් යන්නේ එන්න කියල.....නොවැම්බර් ඉඳන් අපෙය් එවුන් ගිහින් මොනවා කරන්නද පාකිස්තානේ??

    ඕකව අහුවුනෙය් ජනවාරි වල
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හරි මචන්. එත් හොර පාස්පොට් එකකට වඩා ලොකු අපරාධනේ කුඩු සහ මිනිමැරුම්. ඒවා ගැන මොනවත් කලේ නැනේ තාම. අනික තිලන්ග සුමතිපාල,කරුනා දෙන්නටත් හොර පාස්පොට් සම්බන්ධ අවුල් තිබ්බා. එත් එයාලාට මොනවත් කලෙ නැනේ

    ඒක තමයි මචන් හැම දෙයක්ම අපිට තියන හදිස්සියට කරන්න බෑ.. රටේ නීතියක් තියනවා, එකට අපි කවුරුත් ගරු කරන්න ඕනේ. නීතිය රකින එක යහ පාලනය/good governance එකෙ කෑල්ලක්. නැත්නම් අර මහින්දගෙ කාලේ වගේ සුදු වෑන් දාලා උස්සන්න බෑ..

    p.s: මචන් අපි හිතනවට වඩා ඇතුලේ ගොඩාක් scene යනවා. එහෙන් ඇමෙරිකාව බලන් ඉන්නවා, කොටි උට්ටලා හැමතැනටම plug වෙලා කෙලින්න බලන් ඉන්නෙ. ඔය ඔක්කොමත් බේරගෙන මේක ගෙනියන්න ඕනෙ බන්. අපි කියන තරම් මේවා ලේසි වැඩ නෙමෙයි.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    horunta yanna denne nathuwa unge passport witharak aranun ekka puk gahannada?
    unwa arrest karanne naha,talks witharai,arrest karoth untath rewenawa,ada wele sudawa genawa usawi,ita passe nadu ahai ahala file tika missiing karai...

    ko K.P?
    uge thiyenawa kiuwa ships dan nadda?
    Karuna Amman arrest karanawa kiyala talks dunne?
    Duminda Silva?
    Lansa?
    Mervin Silva?

    aduma gane munt awiruddawa complain wath thiyenawada?
    eka dawasak wath munwa 4 weni thattuwata aran giyada?
    point ekata thamai api katha karanne.... lowanne nathuwa point ekata uththara deepan hode...

    හොරු අල්ලන්නේ නැතිඋනාම "කෝ ඇල්ලුවද ? බොරුව නේද කලේ?" දැන් අල්ලන්න පටන් ගත්තම "මේකද යහපාලනේ ? මේකද මෛත්‍රීය" අහනවා

    විමලේගේ ගෑනිව ඇල්ලුවම බයියෝන්ට මෙච්චර රිදෙනවනම් ඉතුරු එවුන් ටිකත් ඇල්ලුවම EK එකෙය් විලාප තියයි මෙන්න පලි ගන්නවෝ කියල......උඹල මහා ලොකුවට විමල්ගේ ගෑනි ගැනත් ගිය සතියේ කිඋවේ ඔය ටිකනේ?? කෝ passport දෙකක් තියෙනෙව ,ඇල්ලුවේ නැද්ද කියලනේ ලොරිටෝක්ස් දුන්නේ?? ඇල්ලුවම බෙරිහන් දෙනවා

    කුඩු දුමියව 4 වෙනි තට්ටුවට ගෙනිච්චේ නැද්ද??
    KP ව arrest කරන්න ඉල්ලලා දාල තියෙනේ නඩුව ඊළඟට 26 වෙනිදා කැඳවනවා කියල දන්නේ නැද්ද??
    ඉතුරු එවුන්ටත් ඔච්චරමයි.....

    අර සරණ ගුනවර්දන උසාවියට ඉදිරිපත් කරේ නැද්ද?? ඌට නඩු කාරය ඇප දුන්නට ආණ්ඩුව මොනවා කරන්නද??

    දන්නේ නැතුව බුරන්නේ නැතුව හිටං
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හොරු අල්ලන්නේ නැතිඋනාම "කෝ ඇල්ලුවද ? බොරුව නේද කලේ?" දැන් අල්ලන්න පටන් ගත්තම "මේකද යහපාලනේ ? මේකද මෛත්‍රීය" අහනවා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒක තමයි මචන් හැම දෙයක්ම අපිට තියන හදිස්සියට කරන්න බෑ.. රටේ නීතියක් තියනවා, එකට අපි කවුරුත් ගරු කරන්න ඕනේ. නීතිය රකින එක යහ පාලනය/good governance එකෙ කෑල්ලක්. නැත්නම් අර මහින්දගෙ කාලේ වගේ සුදු වෑන් දාලා උස්සන්න බෑ..

    p.s: මචන් අපි හිතනවට වඩා ඇතුලේ ගොඩාක් scene යනවා. එහෙන් ඇමෙරිකාව බලන් ඉන්නවා, කොටි උට්ටලා හැමතැනටම plug වෙලා කෙලින්න බලන් ඉන්නෙ. ඔය ඔක්කොමත් බේරගෙන මේක ගෙනියන්න ඕනෙ බන්. අපි කියන තරම් මේවා ලේසි වැඩ නෙමෙයි.

    තිලංගගේ සීන් එකනම් දන්නේ නැහැ....කරුණාගේ හොර passport case එකට ඌව එංග්ලන්ඩ් වල නඩු අහල අවුරුද්දක්ද කොහෙද හිරෙය් දාල තිබ්බ.....ඊට පස්සෙයි ලංකාවට Deport කරෙය්....

    මේක ලොකු විහිළුවක්......දුමියව,ලන්සව,මෙර්වින්ව අවුරුදු 10ක් තිස්සේ රෙද්ද අස්සේ දාගෙන ඉඳල සරම කඩන වැටුනම අපෙන් අහනවා කෝ අල්ලන්නේ නැද්ද කියල??

    ඒක ඔකුන්ගේ මහා එකාගෙන් අහන්න තිබුනනේ කෝ අල්ලන්නේ නැද්ද කියල?? එහෙම නැතුව දැන් අපෙන් අහනවා මාසයක් ගිහිල්ලත් තාම ඇල්ලුවේ නැහැ කියල....

    මේවට තමයි ගොන් පාර්ට් කියන්නේ
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යුද්දේ කරපු ෆොන්සේකාව අල්ලලා හිරේ දානකොට කෝ ඔය කක්කුස්සි කට. :growl:

    අනිවා.....ඕවට ඕකුන්ට නො උත්තර...

    මහා ලොකුවට අපෙන් අහන්නේ උන්ගේ kuddo ටික අල්ලන්නේ නැද්ද කියල....ඒක හරියට ගෙයක් විකුණලා ගත්තු එවුන්ගෙන් අරක හදන්නේ නැද්ද?? මේක කරන්නේ නැද්ද?? ගේට්ටුවක් දන්නේ නැද්ද කියල අහනවා වගෙය් වැඩක්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    අනිවා.....ඕවට ඕකුන්ට නො උත්තර...

    මහා ලොකුවට අපෙන් අහන්නේ උන්ගේ kuddo ටික අල්ලන්නේ නැද්ද කියල....ඒක හරියට ගෙයක් විකුණලා ගත්තු එවුන්ගෙන් අරක හදන්නේ නැද්ද?? මේක කරන්නේ නැද්ද?? ගේට්ටුවක් දන්නේ නැද්ද කියල අහනවා වගෙය් වැඩක්
    ලෑජ්ජා නෑති උන් බන්...මහජන දෙපල හුරගෙන කාලා දෑන් එනවා බබාලා වෙන්න:lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යුද්දේ කරපු ෆොන්සේකාව අල්ලලා හිරේ දානකොට කෝ ඔය කක්කුස්සි කට. :growl:

    සිරාවට මුන්ට පුකට වෙඩි තියලා මරන්න ඕනෙ. මුන්ට මේ ආන්ඩුව හොඳ වැඩි වෙලා තියෙන්නෙ. එකාදිපති වියරුවට යට වෙලා ඉඳලා නැති වුනහම දැන් පුකේ කිරිපනු ගාය හැදිලා.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    airport වහනව කිව්වෙ කවුද ඇටයෝ. හොරුන්ට යන්න දෙන්නෙ නෑ කියලනෙ කිව්වෙ. දැන් කී දෙනෙක්ගෙ passport අරන්ද තියෙන්නෙ. මහින්දාන්න, රත්තරන්, මුතූ, කුඩු දුමියා . .. උබෙත් ගත්තද මෙතන ලොවන්නෙ.

    යන එකා සික්කොන්ටත් ඇරල තමයි යන්නෙ. හොඳ පාස්පෝට් එකකින් ගියාම තමයි සික්කො අපිට අරින්න එන්න. මොකාද යකෝ යහපාලණය ගැන කථා කරන්නෙ?. මාර්තු වල ඉන්දියාවෙ අගමැති ලංකාවට එනකොට පොරගෙ ආරක්ෂකයො නිකන් උන්ගෙ රටේ වගේ ලංකාවට ඇවිත් ඉන්නව. අනික උන් සිංහලෙන් කතා කරන්නෙ. බලපංකො වෙන වැඩේ.