ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාලු... ගොඩක් හොද ලිපියක්...:)
    සමහරකුන්ට ගොඩක් රිදෙයි...
    :lol:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:oo:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොහොම හොඳ ලිපියක් සහොදරයා... හැමදේම පැහැදිලිව කියලා තියනවා.. කාලාම සූත්‍රය සම්බන්ධවත් එහෙම්මමයි. දෙයක් ඇහුවොත් කියන්නෙම කාලාම සූත්‍රයේ තියන විදිහට කියලා. කාලාම සූත්‍රයේ තියෙන්නෙ මොනාද ඇහුවොත් ඒක දන්නෙත් නෑ! වෙන සූත්‍රයක් ගැන ඇහුවොත් ඒ දන්නෙත් නෑ. එතකොට පැහැදිලිව පේනවා තමන්ගෙ අඩුපාඩු, කරන වැරදි, තමන්ගෙ මතවාද සාධාර්නිකරනය කරන්න යන මිනිස්සු තමයි කාලාම සූත්‍රය වැරදි පැත්තෙන් අල්ල ගන්නෙ. ස්‍රද්ධාවත් එහෙමයි.. ගොඩක් හොඳ ලිපියක් මචන්! :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ කියල තියන කතාවේ ඇත්තක් තියනව. බුදුදහමේ මේ මේ දේවල් අයින් වියයුතුයි කියල මුළු බුදුදහමම විනාසකරල දාන්නයි මේකෙ සමහරු හදන්නෙ. මේ අදේව වාදය, හේතුවාදය, දර්ශන වාදය කියන දේවල් ගැන කියන සමහර එවුන් බෞද්ධයොලු. ඒත් නිවන පිළිගන්නෙ නැහැලු. බුදුදහම අනියම් ආකාරයකින් විනාස කරන්නයි මුන් හදන්නෙ. සමහර බෞද්ධයොත් මුන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ මුන් බුදුදහමට කරන්න හදන විනාසේ ගැන හරියට නොදැනයි. මේ ඒක එක වාද ගැන කියන උන් ඇත්තටම ඒ වාද අදහන උන්ද, නැත්තන් වෙන යටි අරමුණු තියන උන්ද කියලත් සැකයක් තියනව.

    නිවන නැතිනම් නැවත්වීමට සංසාරයක් නොමැත. සංසාරයක් නැත යනු විපාක දීමට කර්මයක් කියා දෙයක් සකස් නොවේ. නිවනක් නොමැතිනම් කර්මයක් සකස් නොවේ නම් පන්සිල් රැකීමෙන් වැඩක් නැත. අනිත්‍ය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. දන් දීමෙන් පලක් නැත.

    කොටින්ම සබ්බ පාපස්ස අකරන්, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං යන සියලු බුදුවරුන්ගේ දේශනාව සමාජය යහමගට ගැනීමට ගෙතූ ප්‍රබන්ධයකි. ඇත්තෙන්ම බුද්ධත්වය කියා තත්වයක් හෝ රහත් සෝවාන් ආදී මගඵල නොමැත.

    බොහොම ස්තූතියි සහෝ.. ඔයා කියන එක ඇත්ත. මේ විදිහට බුද්ධාගමට වෙන හානිය අන්‍යාගමිකයන් අතින් වත් වෙන්නේ නෑ..
    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    යාලු... ගොඩක් හොද ලිපියක්...:)
    සමහරකුන්ට ගොඩක් රිදෙයි...
    :lol:

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:oo:

    රෙප් නැතුවට කමක් නෑ. බොහොම ස්තූතියි. ඔව් සමහරුන්ට රිදෙයි නමුත් සත්‍ය මේකයි.:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම හොඳ ලිපියක් සහොදරයා... හැමදේම පැහැදිලිව කියලා තියනවා.. කාලාම සූත්‍රය සම්බන්ධවත් එහෙම්මමයි. දෙයක් ඇහුවොත් කියන්නෙම කාලාම සූත්‍රයේ තියන විදිහට කියලා. කාලාම සූත්‍රයේ තියෙන්නෙ මොනාද ඇහුවොත් ඒක දන්නෙත් නෑ! වෙන සූත්‍රයක් ගැන ඇහුවොත් ඒ දන්නෙත් නෑ. එතකොට පැහැදිලිව පේනවා තමන්ගෙ අඩුපාඩු, කරන වැරදි, තමන්ගෙ මතවාද සාධාර්නිකරනය කරන්න යන මිනිස්සු තමයි කාලාම සූත්‍රය වැරදි පැත්තෙන් අල්ල ගන්නෙ. ස්‍රද්ධාවත් එහෙමයි.. ගොඩක් හොඳ ලිපියක් මචන්! :yes:

    බොහොම ස්තූතියි සහෝ. ඔයා හරි. කොයි දේත් බුද්ධියෙන් විමසන්න ඕනේ.. නමුත් අපිට විමසා අවභෝධ නොවු පමනින් කලාම සුත්‍රය ගැන කියලා ඒ දේවල් ප්‍රතික්ෂේප කරන එක නම් ඒ තරම් නුවනැති වැඩක් නෙමෙයි තමයි. :yes::yes: