කාව මරන්න ද.. සේරම උන් NPPඇයි ජේවීපීකාරයෝ ආයුධ අරගෙන මිනිස්සු මරන්නද ලැස්ති ඉස්සරහට ?
Government jobs washing
රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..?
December 31, 2024 at 3:22 am | lanka C news

රාජ්‍ය සේවයේ සියයට තිස් හයක් සේවයෙන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රජයේ එකඟතා මත මෙම පියවර ගනිමින් ඇති බවයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පැවසූ ආකාරයට රාජ්‍ය සේවකයන් ලක්ෂ පහමාරක් අඩු කිරීමට මෙම සැලසුම අනුව ක්‍රියාත්මක වන බවද පැවසූ ඔහු මෙන්ම අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ආසන්න දිනක රාජ්‍ය සේවයට තරවටු කරන්නේ ඒ අනුව යමින් බවද කියා සිටියේය.
ඉදිරි අයවැයද ඒ අනුව සකස් කෙරෙනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.
මූට තියෙන්නෙ කිරියේ හැම නූලෙම මේක අලව අලව යන්න.. මෙන්න ජොබ්Judicial System Corrupted at it's Core
![]()
puken.... puken yanne mewa keranda giyothGovernment jobs washing
රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..?
December 31, 2024 at 3:22 am | lanka C news
රජයේ සේවකයන් 36%ක් ඉවත් කරන්න සැලසුම්..?
රාජ්‍ය සේවයේ සියයට තිස් හයක් සේවයෙන් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රජයේ එකඟතා මත මෙම පියවර ගනිමින් ඇති බවයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පැවසූ ආකාරයට රාජ්‍ය සේවකයන් ලක්ෂ පහමාරක් අඩු කිරීමට මෙම සැලසුම අනුව ක්‍රියාත්මක වන බවද පැවසූ ඔහු මෙන්ම අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ආසන්න දිනක රාජ්‍ය සේවයට තරවටු කරන්නේ ඒ අනුව යමින් බවද කියා සිටියේය.
ඉදිරි අයවැයද ඒ අනුව සකස් කෙරෙනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.
Ok bro, thanks for informing us. But, wait... Isn't this the government of the president, Aruna Kumara's?. It's your government, with full power in the parliament. All the big bosses, including the Minister of Justice, CJ, AG, and IGP, are yours. So what did you ask us to do? So do something for fuck's sake.Judicial System Corrupted at it's Core
![]()
Ok bro, thanks for informing us. But, wait... Isn't this the government of the president, Aruna Kumara's?. It's your government, with full power in the parliament. All the big bosses, including the Minister of Justice, CJ, AG, and IGP, are yours. So what did you ask us to do? So do something for fuck's sake.![]()
ඇප දීපු මහේස්ත්‍රාත් අනුර කුමාරද![]()