මටත් බය මෙක ගැනඅන්තිමේ මලදානයක් වෙයිද දන්නේ නෑ..
මන් දැම්ම බන් මන් එක ගැන ත්රෙඩ් එකක්කුත් දැම්ම.දැන් කරන්න දෙයක් නෑ. උඹල ඡන්දෙ දාල නෑනෙ.
මාලිමාවට තමයි. මනාප එකයි ගැහුවෙ. 

ඇයි උබට ඕක සයිට් එකකට ගිහින් බලන්න බැරිද? සමරි එක. අගහරු ලෝකෙද ඉන්නේ කැරියාmokakda wela tiyenne kiypallako.. kawda (person not the party) wediyenma votes aran tiyenne?

kawda wediyen gatta person kiyala naneඇයි උබට ඕක සයිට් එකකට ගිහින් බලන්න බැරිද? සමරි එක. අගහරු ලෝකෙද ඉන්නේ කැරියා![]()
මේ මීම් template එකේ origin එක මොකක්ද ?
Jafna Result eka nam hithuve ma na hodee