ශ්‍රමදාන සීන් එක මොකක්ද බං? 🤔🤔

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    හොයන්න කම්මැලියි. දන්න එකෙක් කියහන්කො මොකක්ද Facebook එකේ යන ශ්‍රමදාන කතාව කියල?

    Parliament එකෙ කුණු අතුගාල අයින් කරණ එකනෙ ... කුණු දේශපාලුවො

    ශ්‍රමය+දානය=ශ්‍රමදානය ... ඉතින් අපිත් දායක උනා
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,921
    2
    15,662
    113
    Parliament එකෙ කුණු අතුගාල අයින් කරණ එකනෙ ... කුණු දේශපාලුවො

    ශ්‍රමය+දානය=ශ්‍රමදානය ... ඉතින් අපිත් දායක උනා
    එ‍්ක කවුරු හරි කියපු කතාවක්ද බං. කොහොමද trending වුණේ?
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    එ‍්ක කවුරු හරි කියපු කතාවක්ද බං. කොහොමද trending වුණේ?

    ඔව් ඔව් NPP එකෙන් කිව්ව කෞරුහරි ශ්‍රමදානයට දායක වෙන්න කියල stage එකක ... හරිනිද මන්ද ... ඉතින් ඒක අල්ලන් යනව ගුපියො 😴
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    Parliament එකෙ කුණු අතුගාල අයින් කරණ එකනෙ ... කුණු දේශපාලුවො

    ශ්‍රමය+දානය=ශ්‍රමදානය ... ඉතින් අපිත් දායක උනා
    මුගේ මරිසි වලට උබත් අහු වෙනො නෙහ්,
    :rofl: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    නෑ මේ රනිල් මාත්තයලා, නාමල් මාත්තයලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න කියල ඉල්ලුවනෙ. ඒකනෙ ඔය.

    ඉතින් මිනිස්සු දූෂිත ජෙප්පො එළවලා සුපිරිසිදු පෝට්ටු, සිලින්ඩර් දේශපාලකයො පත් කරලා. 🙏🏼
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    balamuko 21 passe meka surapurayak wena hati .api dakka 50days karapu hariya

    grMm1I5.jpeg
     
    Similar threads