යාළුවනේ, මම දන්නා දුප්පත් වයසක මනුස්සයෙක් ඉන්නවා කන් ඇසීම අඩු. මට මේ මනුස්සයාගේ කන් ඇසීමට අවශ්‍ය ශ්‍රවනධාර උපකරණය යුරෝපයේ හොද Brand එකකින් ලබාදෙන්න පුළුවන්. ඉතින් මට මෙන්න මේ පහත ප්‍රශ්න ටික තියනවා.
1. එයාගේ ශ්‍රවන තත්වයට අදාළ වඩාත් සුදුසුම උපකරණය සොයා ගන්නේ කොහොමද ? ENT ඩොක්ටර් කෙනෙක් හරහාද / එහෙම නැත්නම් ලංකාවේ ශ්‍රවනාධාර උපකරණ විකුණන තැනකින් ටෙස්ට් කරලාද ?
2. එහෙම තැනකින් අදාළ උපකරණය ලියාගෙන, මම ඒක පිටරට හොදම Brand එකකින් අරන් දුන්නම එකේ ස'විස් / රෙපෙයාර් ආවම ලංකාවේ ආයතන තියනවද ඒක කරගන්න?
Thanks !!!!!!
1. එයාගේ ශ්‍රවන තත්වයට අදාළ වඩාත් සුදුසුම උපකරණය සොයා ගන්නේ කොහොමද ? ENT ඩොක්ටර් කෙනෙක් හරහාද / එහෙම නැත්නම් ලංකාවේ ශ්‍රවනාධාර උපකරණ විකුණන තැනකින් ටෙස්ට් කරලාද ?
Pure tone testing kiyala kiyanne. ENT kenek ta pennala kana TEST eka liya ganna. ita passe Golden Key, Asiri, Nawaloka oya hospital wala ENT area eka lab ekaking oya test eka karanna puluwun. nathtun Vision care, Wikramarchi wage thanking karanna puluwun.
2. එහෙම තැනකින් අදාළ උපකරණය ලියාගෙන, මම ඒක පිටරට හොදම Brand එකකින් අරන් දුන්නම එකේ ස'විස් / රෙපෙයාර් ආවම ලංකාවේ ආයතන තියනවද ඒක කරගන්න?
Owe lankawe tiyenne menna me brand
Phonak - wickramarachchi hearing care
Signia - wickramarachchi hearing care
Oticon - Vision care
Star key / Rexton - Vision care
Widex, IntertonGN, A&M hearing - D.S. Jayasinghe Opticians
Belton - Eric Rajapaksha
Audible - Ear master
owa thama loke hodama brands. owa oya katiya karanne. Report eka mehen argena ohen ma program kara gena aewanna. nathtun mehen program karanna laksha ganak gannawa. mokada ungen badu gaththe nathi nisa.
Service 3 month waling karanna ona. karanawa num wadath hodai. Brand eka model eka nauwa charges 2500 - 5000 wenawa service witharak. (Mehe un service kiyala smhara welawata amu boruwa bun karanne)
Sri lanka hearing aids is SCAM.
Mehe hearing aids prices normaly wena ratawal walta wada x5 or x10 gunayak wadi. pitaratking ganna eka sahenna labai.
Best ma brand - Phonak / Oticon / Signia (mewa lankawe sahenna ganun. wikunana un x 5 to x10 price margin tiyan wikunanne)
puluwan num ip68 tiyena ekak ganna. mehe wether ekata nethtum ikmanta case yanawa.
Mehe un karana model witharak genawoth godak ma lesi wenawa