ශ්‍රවේන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    පහුවදා දිනිමිණ Head Lines
    ශවේන්ද්‍ර සිල්වාට ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා දහස්ගණන් ජනතාව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ගෝෂණ.
    ශවේන්ද්‍ර සිල්වාගේ ගමන් බෑගයේ තිබී නිල චිත්‍රපටි ,ගින්නට නොපිලිස්සෙන උපත්පලනකොපු රැසක් හමුවේ

    ශවේන්ද්‍ර සිල්වාගේ සහය එජාපයට
    පුවතක්

    පසුදින ITN ප්‍රවෘත්‍රි

    ITN Headlines
    1 ශවේන්ද්‍ර සිල්වා දෙශද්‍රොහින් සමග රට පාවාදෙන රහස් කුමන්ත්‍රණයක
    2 කන්න දුන්නු අත හපාකන්න එපා. , ආගමික නායකයො ශවේන්ද්‍ර සිල්වාට ලිපියකින් දන්වයි
    3 ජනාධිපති තුමාට ද්‍රොහි වු ශවෙන්ද්‍ර සිල්වාව අපි පිලිකුල් කරමු ,මහජනයා අවධාරනය කරයි.
    4. හමුදාවේ සිටි කාලයේ ශවේන්ද්‍ර සිල්වා කල ගනුදෙනු මෙන්න
    :lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    shavendra%20silva.jpg

    Sri Lankan government grants Major General Shavendra Silva a diplomatic promotion May 22 (CP) Colombo- The Sri Lankan government has granted a diplomatic promotion to Sri Lanka's Deputy Permanent Representative to the United Nations in New York, Major General Shavendra Silva. The government has decided to grant Major General Silva ambassadorial status in order to enable him to deal with senior UN officials. The appointment has received Cabinet approval and has now come into effect. External Affairs Ministry sources told ColomboPage that Silva has been granted an upgrade to the rank of ambassador.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    අපො කතාව ඇත්ත නම් මොඩම වැඩක් කරන්න යන්නෙ....

    ලංකාවෙ දැනට තියෙන මෝඩම ජොබ් එක,
    ගිගා කැවත් ඔයිට වඩා හොදයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඌටත් දේශ ද්‍රෝහියෙක් වෙලා හිරේ යන්න ඕන වෙලා
    :lol::lol::lol::lol:
    :yes::yes: eka manussayekwa deshapalaneta adala dala deshadrohiyek kara..habai mahindata p*ka dikkaran innawata wadiya deshadrohiyek kiyana label eka gahaganna eka hondai
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඕක වෙන දෙයක් නෙමේ... මොලයක් තියන කිසිම රණවිරුවෙක් තමුන්ට ඕනෑ වුනත් විපක්ෂයට එකතු වෙන්නේ නෑ. මොකද මේ කාලකන්නි අමනයෝ ඒ මිනිහවත් මොකක් හරි ප්‍රශ්නයක් දාල දේශද්‍රෝහියෙක් කරලා හිරේ දානවා... ඊට පස්සේ ඒ මනුස්සයාගේ පවුලේ අය, හිතවතුන්ගේ සිට හත්මුතුපරම්පරාවම නැති කරනවා.

    මං නම් ප්‍රර්ථනා කරන්නේ අවංකවම රටට වැඩ කරන රණවිරුවෙක්, ප්‍රභූවරයෙක් කවමදාකවත් මේ ලංකාවේ දේශපාලන මඩගොහොරුවට එකතු නොවේවා කියල. ජෙනරල් ෆොන්සේකාට කරපු දේවලින් පස්සේ මේ රටේ දේශපාලනය අවසාන වතාවටත් එපාම වුනා...

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ශවේන්ද්‍ර සිල්වට හමුදාපතිකම අතේ දුරින් තියෙන්නේ... ඒක හින්දා මේ වගේ දෙයක් කරයි කියලා මම හිතන්නේ නෑ. අනිත් එක පැන්ෂන් යන්නත් තව සෑහෙන කාලයක් තියෙනවනේ...
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    SF'ge kuduwata eha paththen tawa kuduwak reserve karanna wei wage... thawa hoda hoda sellam eliyata ei wage lagadima
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සරත් ෆොන්සෙකාට කෙලවපු කෙලවිල්ල මතක නම් ශවෙන්ද්‍ර තියා ලාන්ස් කෝප්‍රල් කෙනෙක්වත් එහෙ යන්නෙ නෑ.
    සරත් ෆොන්සෙකා අද ඉන්න තත්වයට සම්පූර්ණ වග කියන්න ඕන බංකොලොත් අවස්තාවාදි දේශපාළුවො තමයි.
    යූ.එන්.පී එක ගොඩ ගන්න නම් සජිත් එකම නායකයා වෙලා,දයාසිරි වගෙ කතාකරන්න පුලුවන් අය ඉහලට ගන්න ඕන.
    කිරිඇල්ලලා වගෙ කෑස්...! කෑස්..!! ගාන මෙන්ටල් ගලවන්න ඕන.
    දයාසිරිලාට පාර්ලිමේන්තුවත් එපා වෙලා මේ ඉතාලි පැත්තෙ ස්ටේජ් වල සින්දු කියන්න වෙලා තියෙන්නෙ කබල් යාවජීව නායකයො නිසා නෙවෙයිද?