ශ්‍රිපාද වන්දනාවට යන්නට පෙර
කවුරුත් දන්නවාදේ ශ්‍රිපාද සමය ඇරබෙන්නේ ලබන මාසේ පොයෙන් පස්සේ..එ කියන්නේ දෙසැම්බර් 27න් තමයි මෙවර සිරිපා සමය ආරම්බවෙන්නේ...
.යාලුවනේ ඔන්න පෙරනිමිත්තක් හැටියටයි මේ පින්තූර ටික දාන්නේ..
.අපි ශ්‍රිපාදේ යනවා දෙසැම්බර් 1 වෙනිදා....එ සුවිශේෂි රාජකාරියකට.මෙවර අපි සාම චෛත්‍යයේ සුදු තීන්ත ගැමේ පුණ්‍යකර්මයක් කරනවා....ඉතින් අපි 1වෙනිදා තමයි යන්නේ...අඩුමගානේ දවස් 12ක්වත් අපි ශ්‍රිපාද අඩවියේ ඉන්නවා.... ඊටපස්සේ අපහු එ වැඩ සම්පූර්නකරලා 25වෙනිදා ආපහු යනවා...එ පෙරහැර මාර්ගය නල්ලතන්නියේ සිට මලුවටම ශඩ්වර්ණයෙන් සරසන්න ...එ ගිහින් සිරිපාමළුවේ වතාවත් වලට පස්සේ 27තමයි අපහු කොළඹ එන්නේ...
ඊටපස්සේ ගමනේ සම්පූර්න video Documentary එකක් මම දාන්නම්....අලුත් නූලකින්..... එකක් මතක තියාගන්න.....
.අපේ එලකිරියේ අයත් මෙවර යන්න හිතා ඉන්නවානම් පරිසරය ගැන වඩා සැලකිලිමත් වෙන්නේ....ශ්‍රිපාද අඩවියේ ජෛවවිවිධත්වය ලොකේ කොහෙවත් නැ කියලත් දන්නවානේ..අනිත් වැදගත්ම දේ මේ ගමන ආතල්ගන්න trip එකක් කරගන්න එපා...කෑල්ලක් සෙට් කරගන්න හිතාගෙන යන්නත් එපා... .තවත් හෙතු කාරණා ගොඩක් තියෙනවා ඇයි මේ අඩවිය මෙච්චර ආරක්ශාකලයුත්තේ කියලා...එව්වා නොකියා ඉන්නම්..

=====================================================
අපේ නකල්ස් ගමන.......
http://www.elakiri.com/forum/showthread.php?t=1119856
=======================================================

Last edited: