ශ්‍රිපාද වන්දනාවට යන්නට පෙර

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ශ්‍රිපාද වන්දනාවට යන්නට පෙර

    කවුරුත් දන්නවාදේ ශ්‍රිපාද සමය ඇරබෙන්නේ ලබන මාසේ පොයෙන් පස්සේ..එ කියන්නේ දෙසැම්බර් 27න් තමයි මෙවර සිරිපා සමය ආරම්බවෙන්නේ...

    .යාලුවනේ ඔන්න පෙරනිමිත්තක් හැටියටයි මේ පින්තූර ටික දාන්නේ..

    .අපි ශ්‍රිපාදේ යනවා දෙසැම්බර් 1 වෙනිදා....එ සුවිශේෂි රාජකාරියකට.මෙවර අපි සාම චෛත්‍යයේ සුදු තීන්ත ගැමේ පුණ්‍යකර්මයක් කරනවා....ඉතින් අපි 1වෙනිදා තමයි යන්නේ...අඩුමගානේ දවස් 12ක්වත් අපි ශ්‍රිපාද අඩවියේ ඉන්නවා.... ඊටපස්සේ අපහු එ වැඩ සම්පූර්නකරලා 25වෙනිදා ආපහු යනවා...එ පෙරහැර මාර්ගය නල්ලතන්නියේ සිට මලුවටම ශඩ්වර්ණයෙන් සරසන්න ...එ ගිහින් සිරිපාමළුවේ වතාවත් වලට පස්සේ 27තමයි අපහු කොළඹ එන්නේ...

    ඊටපස්සේ ගමනේ සම්පූර්න video Documentary එකක් මම දාන්නම්....අලුත් නූලකින්..... එකක් මතක තියාගන්න.....

    .අපේ එලකිරියේ අයත් මෙවර යන්න හිතා ඉන්නවානම් පරිසරය ගැන වඩා සැලකිලිමත් වෙන්නේ....ශ්‍රිපාද අඩවියේ ජෛවවිවිධත්වය ලොකේ කොහෙවත් නැ කියලත් දන්නවානේ..අනිත් වැදගත්ම දේ මේ ගමන ආතල්ගන්න trip එකක් කරගන්න එපා...කෑල්ලක් සෙට් කරගන්න හිතාගෙන යන්නත් එපා... .තවත් හෙතු කාරණා ගොඩක් තියෙනවා ඇයි මේ අඩවිය මෙච්චර ආරක්ශාකලයුත්තේ කියලා...එව්වා නොකියා ඉන්නම්..
    :):):):):):)


    1879m1201879205.jpg


    adamspeak.jpg


    1717adamspeakceylon.jpg


    b2461800110.jpg


    39449119879809358459390.jpg



    a82full.jpg


    a83full.jpg



    =====================================================
    අපේ නකල්ස් ගමන.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1119856

    =======================================================
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔගොල්ලන් කරන්න යන වැඩේට ගොඩක් පින් මචන්. යන හැමදෙනාටම බුදු සරණයි. අපිත් ජනවාරි මුල වගේ යනවා . :):):)

    2007_mobile_176_208.gif

     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Godak pin sidda wena wadak
    mamath siripade gihin thiyenawa 6 paarak
    lankawen awata passe yanna bari una mokada lankawata ena kaaleta awaare
    aaye yanna nam godaka asae :)
     

    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    දෙසැම්බර් 27 පෙරහැර ගමන් ගන්නේ නල්ලතන්නියේ සිටද නැතිනම් පලාපත්වල පැත්තේ සිටද? පෙරහැර පටන් ගන්නේ කීයටද ?
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එල එල පරිස්සමින් ගිහිල්ල අපිටත් බලන්න video දාන්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    29 සෙනසුරාදා අපිත් ගියා සිරිපා කරුණා කරන්න..
    සාම චෛත්‍යයේ සුදු හුණු ගාලා කොඩි දාලා තිබ්බා අපි දැක්කා..
    කරලා තියෙන්නේ පිං අතේ වැඩක්
    මචන්..සංතෝසයි.. :)
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ගත්ත ෆොටොස් තවම එක එක තැන් වල.....ලග පාතත් නෙමෙයි...එකතු කරගෙන ෆොටො 100ක විතර සම්පූර්න විස්තරයක් දාන්නම්:yes::yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගත්ත ෆොටොස් තවම එක එක තැන් වල.....ලග පාතත් නෙමෙයි...එකතු කරගෙන ෆොටො 100ක විතර සම්පූර්න විස්තරයක් දාන්නම්:yes::yes:
    :):)