හරිම අපූරූ පිංකමක්...........!!!!
ඡායාරූප වලින් හරි අපිට දකින්නට සැලැස්වූවාට බොහොම ස්තූතියි........!!!!
mara pinak machan..bt apita ochchara niwadu ganna be ban...marenna kalin ekaparak hari oya wage pinkamak karanna asai!!!
මේ පාර ශ්‍රී පදේ ගියහම සම චෛත්‍ය දැක්කම මේ සහෝදරයන් ටික මතක් උනා... බලන්න ලස්සනයි ....අපේ හිතවලත් ලොකු සතුටක් ඇති උනා .... අපි ශ්‍රී පදේ නගින්නේ රත්නපුර පාරෙන් බහින්නේ හැටන් පාරෙන් ඉතින් බහිනකොට මහන්සි නිසා වෙනදට සම චෛත්‍ය නිකන් වැදගෙන යනවා වැඩිය බලන්න තරම් හිතෙන්නේ නැත්තේ මහන්සිය නිසා ඒ උනාට අපි මේ සැරේ වටේම ඇවිදලා බලල අවේ මේ සහෝදරයෝ කරපු වැඩේ ලස්සන දැකල ඒ වෙලාවෙත් මතක් උනා...