ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

cwijer

Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    mara pinak machan..bt apita ochchara niwadu ganna be ban...marenna kalin ekaparak hari oya wage pinkamak karanna asai!!!
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    හරිම අපූරූ පිංකමක්...........!!!!

    ඡායාරූප වලින් හරි අපිකින් සැලැස්වූවා බොහොම ස්තූතියි........!!!!

    mara pinak machan..bt apita ochchara niwadu ganna be ban...marenna kalin ekaparak hari oya wage pinkamak karanna asai!!!

    ජිවිතේ වරක් හො මෙහෙම දෙයකට සම්භන්ද වෙන්න......උනන්දුවක් තිබ්බොත් පුලුවන් වේවි.අපේ යලුවොත් හුගක් අය සිකුරාදා වැඩ ඇරිලා ආවා...ඇවිත් සදුදා පාන්දර එහෙන් ආවා...උදේ කොළඹට එන්න ටයිම් සෙට් කරගෙන........
    ..
     
    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    මේ පාර ශ්‍රී පදේ ගියහම සම චෛත්‍ය දැක්කම මේ සහෝදරයන් ටික මතක් උනා... බලන්න ලස්සනයි ....අපේ හිතවලත් ලොකු සතුටක් ඇති උනා .... අපි ශ්‍රී පදේ නගින්නේ රත්නපුර පාරෙන් බහින්නේ හැටන් පාරෙන් ඉතින් බහිනකොට මහන්සි නිසා වෙනදට සම චෛත්‍ය නිකන් වැදගෙන යනවා වැඩිය බලන්න තරම් හිතෙන්නේ නැත්තේ මහන්සිය නිසා ඒ උනාට අපි මේ සැරේ වටේම ඇවිදලා බලල අවේ මේ සහෝදරයෝ කරපු වැඩේ ලස්සන දැකල ඒ වෙලාවෙත් මතක් උනා...
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63

    බොහොම ස්තුතියි comment එකට.....එදා ගත්ත පොටොස් එහෙම තිබ්බනම් 1ක් 2ක්..මට email කරනවද...කරදරයක් නොවේ නම්

    [email protected]
     
    madumin23

    Member
    Jul 2, 2013
    9
    0
    0
    godakma loku pinak oyala nam karagena thiyanne ,,a wagema me wage deyak karanna oyalage hithata apu 1th loku pinak ..... Tharuna jeewitha bibi nasthi karagannawata wada karanna yahapath wada koi tharam thiyanawada kiyala anith hamotama hithanna hoda post 1k meka...
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    සාදු සාදු සාදු..
    ඔයාල කරන තියෙන දේ ලොකු පිණක්.
    බොහොම පින් අපිත් එක්ක Share කරගත්තට. :)
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    Mara Loku pinaka ban ubala set eka karala thiyenne.meka balala e pina apitath anumodan karadanna dunnata ubata bohoma pin.asai ban...apitath set wenna barida wada walata...