ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    godak pin

    ela wedak.. pin leben weda... photos tikath niyamai. mokakda cam eka

    canon SX30 IS

    a49h.jpg

    sira shot eka machan

    ගොඩක් පිං +5 :)

    thnx ...budusaranai
     
    • Like
    Reactions: marachoon

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    සාධු සාධු සාධු!! :) ගොඩක් පිං මචං!! හොද වැඩක්!! ලස්සන ෆොටෝස් ටික!! රෙප්!
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පින් සිද්ඩවෙන වැඩක්

    menna wada ! ....sadu sadu sadu....rep ++

    සාධු සාධු සාධු!! :) ගොඩක් පිං මචං!! හොද වැඩක්!! ලස්සන ෆොටෝස් ටික!! රෙප්!

    load wenna horai machan... load una ewa nam lassani... ela keep it up

    Mekanam kiyanna bari pinak...ithamath wasanawanthai sahabagi wenna thibba nam..obata bohoma pin....

    theruwan saranai machanla.....
     
    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    පට්ට බන් ආසාවෙන් බැලුවේ. මාත් තුන් පාරක් ගිහින් තියෙනවා..
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මිතුරන් පිරිසත් එ හැමොටම එම ගමනට එන්ඩ පහසුකම් සලසපු ගෙවල් වල ඉදන් ශක්තිය දීපු දෙමව්පියන්ටත් ,බිරින්දැවරුන්ටත් දුවා දරුවන්ටත් මේ කුසලානිසංශයෝ ශාන්ත සුන්දර නිවන් සුවයෙන් සැනසීම පිණිසම වේවා.!!.නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දකිද්දි පුදුම ශ්‍රද්ධාවක් ඇතිවුණා.ඔබලාට ජාති ජාතිත් පින් ලැබෙන පිනක් මේක.ඔබ සියල්ලෝම නිරොගී වෙත්වා .තවත් බොහෝකාලයක් ශක්තිය දිරිය ලබේවා
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මේ පින ඔබ සැමට නිවන් දැකීමට හේතු වසනා වේවා ...!! සාදු සාදු සාදු ...
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මේ පින ඔබ සැමට නිවන් දැකීමට හේතු වසනා වේවා ...!! සාදු සාදු සාදු ...

    ඔන්න Indula මගෙන් රෙප්.

    Great Work .. continue the good work

    දකිද්දි පුදුම ශ්‍රද්ධාවක් ඇතිවුණා.ඔබලාට ජාති ජාතිත් පින් ලැබෙන පිනක් මේක.ඔබ සියල්ලෝම නිරොගී වෙත්වා .තවත් බොහෝකාලයක් ශක්තිය දිරිය ලබේවා

    ela +rep.

    මිතුරන් පිරිසත් එ හැමොටම එම ගමනට එන්ඩ පහසුකම් සලසපු ගෙවල් වල ඉදන් ශක්තිය දීපු දෙමව්පියන්ටත් ,බිරින්දැවරුන්ටත් දුවා දරුවන්ටත් මේ කුසලානිසංශයෝ ශාන්ත සුන්දර නිවන් සුවයෙන් සැනසීම පිණිසම වේවා.!!.නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.

    සංසුන් පොඩ්ඩා;16060429 said:
    මේ පින ඔබ සැමට නිවන් දැකීමට හේතු වසනා වේවා ...!! සාදු සාදු සාදු ...

    niyama wedak

    Menna kollo

    THERUWAN SARANAI