ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
බොහොම හොද වැඩක් ගොඩාක් පිං
අපිත් මේ පාර ශ්‍රී පාදයේ ගිහින් ආව .. :D

ෆොටෝ ඔක්කොම load වෙන්න මෙගාබයිට් 50 ක් ගියා හරියටම .. ;)
බොහොම ස්තුතියි ... :yes::yes:
 
sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    me pina athi sansaaren goda yanna...
    saadhu.....saaadhu.....onna mamath anumodam una
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    machan umba nam mara wasanawanthayi... kisima kenekta lesiyen me wage pinkamak karanagann labenne ne... apita pinthura tika dammata godak pin....:yes::yes:

    me pinkamata ekathu wenna elakiri eke kattiyath kamathi wei.. anith para yanakota puluwannam ae gena danuwath karanna kattiyata... aduma gane ekkenek hari ekathu wei... :)

    rep +
    අපි කොඩි වලින් සරසන එක අවුරුදු පතා කලාට චෛත්‍යක් පිලිසකර කරන්න හැදුව පළමුවැනි වතාව...අනික ටිකක් විශාල වියදමකුත් යනවා....මුලදිම තීරනය කලා මෙ වැඩේ මේ කාලේ වෙන දෙවල් වල හැටියට අධාර හො සම්මාදම් එකතුකරන්න ඔනේ නැ...එකෙන් අමතර ප්‍රශ්න එවි කියලා හිතුනා....එ නිසා අපි කට්ටිය පුද්ගලිකවම...පවුලේ අය,අපිව විශ්වාස කරන දන්නා හදුනන අයට විතරක් කිවා.....එහෙමයි මේ වැඩේ කලේ..... වැඩේ පටන්ගත්තහමත් ප්‍රයොගික ගැටලු ආවා....වෙලාසන ඇස්තමෙන්තු නොකල වියදම් පවා....එවත් කොහොම හරි හරිගස්සගෙන...යස අගේට වැඩේ ඉවර කලා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    umbala wede nam supiriyatama karala thiyenawa machan... :)
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    බොහොම පින් මචන්.......නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
    අපිටත් මේවට සහභාගි වේන්න පුලුවන් විදිහක් කියනවනම් ලබන සැරේ අපිත් ඒන්න ලැස්තියි

    දැන් ඇත්තටම ලබන සරේ මේ වැඩේ කරන කාට හරි මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඔනේ නැ... කොහු බ්‍රශ් වලින් සෙදුවත් ඇති ....මොකද මෙදා පාර අවුරුදු 10ක් තිස්සේ හැදිච්ච දිය සෙවල ඔක්කොම ටික වයර් බ්‍රශ් කරලා සම්පූර්න සුද්දයක් දාලයි රබර් පෙන්ට් ගැවේ.......එ නිසා තව අවු 5,6ක් ඔරොත්තු දෙනව...මේ අවුරුද්දේ අන්තිමටත් මේ වගේ අතැරිච්ච තැනක් තොරාගෙන කරන්න හිතා ඉන්නවා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකු පිනක් කරගෙන තියෙන්නේ. ඊට අමතරව වීරිය පාරමිතාව වැඩෙනවා. ලේසියෙන් කරන්න පුළුවන් පින්කමක් නෙවෙයි මේක. පින්කමට දායක උන හැමදෙනාටම යෝද බල යෝද ශක්තිය ලැබේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ඇත්තටම ලබන සරේ මේ වැඩේ කරන කාට හරි මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඔනේ නැ... කොහු බ්‍රශ් වලින් සෙදුවත් ඇති ....මොකද මෙදා පාර අවුරුදු 10ක් තිස්සේ හැදිච්ච දිය සෙවල ඔක්කොම ටික වයර් බ්‍රශ් කරලා සම්පූර්න සුද්දයක් දාලයි රබර් පෙන්ට් ගැවේ.......එ නිසා තව අවු 5,6ක් ඔරොත්තු දෙනව...මේ අවුරුද්දේ අන්තිමටත් මේ වගේ අතැරිච්ච තැනක් තොරාගෙන කරන්න හිතා ඉන්නවා...

    අයෙත් කරනකොට එළකිරියේ ත්‍රෙඩ් එකක් අරින්න.මටත් මුදල් ආධාරයකින් හරි සම්මාදන් වෙන්න පුලුවනිනම් ලොකු දෙයක්.