ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගොඩක් පින් මචන්.....

    Apith Siripade Uda Maluwe Project Ekak Karagena Yanawa Iwaraunama Wisthara Dannam.
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ගොඩක් පින් මචන්.....

    Apith Siripade Uda Maluwe Project Ekak Karagena Yanawa Iwaraunama Wisthara Dannam.

    උඩ මලුවේ මේ දවස්වල අලුතින් ප්‍රතිසංස්කරනය කරනවා....සිවිල් ආරක්ශක දෙපාර්ථමෙන්තුවෙන්...... :yes::yes::yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.

    Kiyanna wachana ne, Godak pin :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි බෞද්ධ, අපි බෞද්ධ, කියා කියා කෛවාරු ගහන ගොඩ දෙනෙක් ඉන්න කාලෙක, සහෝදරයා ඇතුළු කට්ටිය කරලා තියෙන්නේ කියා නිමකරන්න බැරි තරමේ ලොකු කුසල කර්මයක්.
    හරිම ආඩම්බරයි ඔබල ගැන. තව තවත් මෙවැනි කුසල් කිරීමට ශක්තිය ලැබේව,:yes:
    මේ පින් බලෙන් මෙලොව පරලොව යහපත් වී අමා මහා නිවනින්ම සැනසේවා!:yes:

    REP 5+
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අපි බෞද්ධ, අපි බෞද්ධ, කියා කියා කෛවාරු ගහන ගොඩ දෙනෙක් ඉන්න කාලෙක, සහෝදරයා ඇතුළු කට්ටිය කරලා තියෙන්නේ කියා නිමකරන්න බැරි තරමේ ලොකු කුසල කර්මයක්.
    හරිම ආඩම්බරයි ඔබල ගැන. තව තවත් මෙවැනි කුසල් කිරීමට ශක්තිය ලැබේව,:yes:
    මේ පින් බලෙන් මෙලොව පරලොව යහපත් වී අමා මහා නිවනින්ම සැනසේවා!:yes:

    REP 5+

    ස්තුතියි සහො.......තෙරුවණ් සරණයි