ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මචන් මේ ගමනට උබලත් එක්ක සෙට් උනා නේද කලනක ජයතිලක කියල මල්ලි කෙනෙක් , එයයි එයාගේ මල්ලියි අම්මයි තාත්තයි .... ඒ family එකම මගේ හොදම යාලුවෝ බන්.මන් මේ ත්‍රෙඩ් එක මීට කලින් බැලුවා .ටික දවසකට කලින් මගේ යාළුවගේ ගෙදර ගිය වෙලේ උත් මට ඔය කතාව කිව්වා "අපි සසම චයිත්‍යයේ හුණු ගැව කියල " .. පස්සේ මන් උට කිව්වා මන් ඒ සීන් එක එළකිරි එකේ දැක්ක කියල.සිරාවටම සන්තෝසයි බන් :yes::yes:
     
    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    නියමයි.ආපහු යන්න හිතෙනවා... :yes: ගොඩක් පින් මේ ෆොටෝ ටික දාපු කෙනාටයි.මේ අමාරුම කාර්ය්‍ය අපුරුවට කරපු සියලුදෙනාටමයි.;)
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    pissu hadenawa. maarama pinak karagena thiyenne.rep+ 100,000k dunnath madi machan mekata nam... lassana photos tikakuth thibba... budu saranai...
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    sadu sadu sadu.................

    මචන් මේ ගමනට උබලත් එක්ක සෙට් උනා නේද කලනක ජයතිලක කියල මල්ලි කෙනෙක් , එයයි එයාගේ මල්ලියි අම්මයි තාත්තයි .... ඒ family එකම මගේ හොදම යාලුවෝ බන්.මන් මේ ත්‍රෙඩ් එක මීට කලින් බැලුවා .ටික දවසකට කලින් මගේ යාළුවගේ ගෙදර ගිය වෙලේ උත් මට ඔය කතාව කිව්වා "අපි සසම චයිත්‍යයේ හුණු ගැව කියල " .. පස්සේ මන් උට කිව්වා මන් ඒ සීන් එක එළකිරි එකේ දැක්ක කියල.සිරාවටම සන්තෝසයි බන් :yes::yes:

    :yes::yes::yes::yes::yes: ow macho...Jayathilaka aiya & eyage puthala 2nnama awa.... podi potha patta wedda.....eya podi unata loku weda kotasak kala...

    නියමයි.ආපහු යන්න හිතෙනවා... :yes: ගොඩක් පින් මේ ෆොටෝ ටික දාපු කෙනාටයි.මේ අමාරුම කාර්ය්‍ය අපුරුවට කරපු සියලුදෙනාටමයි.;)

    Oba me karagth kusala karmaya jeevitha kalayatama athi........

    niyamai ne...

    maxxa machoo

    බොහෝම අගය කරනවා සහෝ වැඩේ. බොහෝම පින්

    pissu hadenawa. maarama pinak karagena thiyenne.rep+ 100,000k dunnath madi machan mekata nam... lassana photos tikakuth thibba... budu saranai...

    එල ....;)

    Godak pin aithiwena wedak.

    Okootama godak pin

    Hemootama theruwan saranai...
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ගොඩක් පින් අතේ වැඩක් කරල තියෙන්නේ මචන් උබලා... :yes:
    මේ වගේ දුර්ලභ අවස්ථාවන් හැමෝටම ලැබෙන්නේ නෑ.. ඒ අතින් උබල පින් කරල තියෙනවා.. ;)

    Rep ++++