ශ්‍රිමත් ජෝන් කොතලාවල දුලභ දසුන්

monson

Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    UNP කිව්වොත් quality පොරවල් තමයි 😍



    ඒකාලේ වාමන්ශිකයොත් දැන් ඉන්න හීනමාන වියලි කලාපීය JVP බයියෝ වගේ නෙමයි :lol:
     
    • Like
    Reactions: NRTG and DXB2021

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    තට්ටයෝන්ගේ ඔලුවේ තාර ගන්න ඕනේ කියන ප්‍රසිද්ද කතාව කිව්වේ මෙයා තමයි
     
    • Like
    Reactions: NRTG and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    මූ හෙන බඩු කාරයාලු නේද?
    මේ මොකක්ද මාත්තයෝ කියන්නේ?
    1737433963602.png
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඩඩ්ලි සේනානායක කතා කරනව අහන් ඉන්න ආසයි. ඔහුගේ පිලිතුරු බොහොම තාරීකිකයි හා ප්‍රායෝගිකයි කියල පේනව.
    හොද විශන් එකක් තිබ්බ කෙනෙක් කියල පේනව ඒ කාලේ ලන්කාව තිබ්බ විදිය සහ හිටිය අයත් එක්ක.
    බොහොම අවන්කව දෙයක් කරන්න උත්සහ කල නමුත් ලන්කාවෙ තක්කඩි දේශපාලනයත් එක්ක හැප්පෙන්න අමාරු වුන හිත හොද මනුස්සයෙක් කියලයි අහල තියෙන්නෙ.
    ඔහු ලන්කාව වගේ අදහස් අතින් ආත්මාර්ථකාමී පහත් මිනිස්සු ඉන්න රටක දේශපාලනයට හොද වැඩී. ලන්කාවෙ කපටි දේශපාලනයට සුදුසු නෑ.

    හැබැයි මෙයින් මම අදහස් කරන්නෙ නෑ යුන්පීයේ එතනින් පසු හිටිය නායකයෝ හෝ ඔවුන් වැඩකල විදිහ, දැරූ අදහස් නිවැරදි බව. ඩඩ්ලි සහ එතනින් පසු යුන්පීයේ සිටි බහුතරයක් දෙනා ඩඩ්ලි එක්ක සැසදුවොත් හරියට අහසට පොලව වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    තට්ටයෝන්ගේ ඔලුවේ තාර ගන්න ඕනේ කියන ප්‍රසිද්ද කතාව කිව්වේ මෙයා තමයි

    අඩෝ එහෙමද මූව තියන්න වටින්නේ නෑ නේ පන්සල් වලට එන්න තහනම් කරලා නැද්ද මේ කතාවෙන් පස්සේ ?