ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයි:angry:සහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්යතාවය ඉදිරියටත් මතුවේ ..

    sri-padaya.gif

    කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

    මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

    පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

    http://www.colombotoday.com/sri-pad...7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8

    විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............:angry::angry::angry:
     
    • Like
    Reactions: RealmCreator

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2017 දිද කොහෙද අඹගමුව ප්‍රාදේශීය සභාවට තිබ්බ ශ්‍රී පාද ප්‍රදේශය මස්කෙලිය ප්‍රාදේශීය සභාවට පැවරුවා. බහුතර සිංහල ඉන්න ප්‍රාදේශීය සභාවකින් බහුතර දෙමල ඉන්න ප්‍රාදේශීය සභාවකට. අන්න ඒක කරේ කවුද කියලා හොයල බලන්න ඕන. ඒ තීරණය ආපසු හැරවූවනං මේ වගේ ප්‍රශ්න නැවත ඇතිවෙන්නේ නැහැ.
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මේ sj91 කියන බැල්ලිගෙ පුතා බොරුවට බුද්ධාගම රකින්න වගේ පෙනී හිටියට තනිකර පල්ලියේ බළල් අතක්. මු දැන් මෙතන නොකියා කියන්නේ උතුර කියන්නේ ද්‍රවිඩ භූමියක් කියලා. අනේ බොල පාදිලි sj91 පොන්නයෝ. තොට අපිව තම්බන්න බෑ බොල.

    පල ගිහිං පල්ලියේ සක තියපන් මිපිලවනේ ආතා එක්ක.
     
    Last edited:

    Wrong Thread :lol::lol::lol::lol:බනින්න කලින් හරි ත්‍රෙඩ් එක තෝරගණින්..:yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    2017 දිද කොහෙද අඹගමුව ප්‍රාදේශීය සභාවට තිබ්බ ශ්‍රී පාද ප්‍රදේශය මස්කෙලිය ප්‍රාදේශීය සභාවට පැවරුවා. බහුතර සිංහල ඉන්න ප්‍රාදේශීය සභාවකින් බහුතර දෙමල ඉන්න ප්‍රාදේශීය සභාවකට. අන්න ඒක කරේ කවුද කියලා හොයල බලන්න ඕන. ඒ තීරණය ආපසු හැරවූවනං මේ වගේ ප්‍රශ්න නැවත ඇතිවෙන්නේ නැහැ.

    Pradeshiya sabhaa 2018 chandeta seema niranayen ambagamuwa pradeshiya sabhaawa 3ta kadala Norwodd,maskeliya kiyala thawa kaali dekak haduwa...Issara Ambagamuwa pradeshiya sabhaawe paalanayata thibichcha Sree paadaya maskeliyata ayithi wunaa

    Adatath Ambagamuwa Pradeshiya sabhaawe sabhaapathi Sinhala.....maskeliya,Norwood denna demala

    Onna okai case eka
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයි:angry:සහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්යතාවය ඉදිරියටත් මතුවේ ..

    sri-padaya.gif

    කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

    මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

    http://www.colombotoday.com/sri-pad...7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8

    විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............:angry::angry::angry:

    Maskeliya pradeshiya sabhawa UNP da Nittawo ?

    maskeliya.jpg

    - https://election.news.lk/images/la2018/n3/0609.pdf

    මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව - (CWC + UPFA) : Sirisena ge
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න : Sirisena ge

    :lol::lol::lol:

    45951588_702672483451769_2828738445524860928_n.jpg

    - https://www.facebook.com/PresidentNews/photos/a.278543272531361/702672480118436/?type=3&theater
     
    Last edited:

    Similar threads