ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---
කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයි
සහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්‍යතාවය ඉදිරියටත් මතුවේ ..
කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.
මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.
පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.
http://www.colombotoday.com/sri-pad...7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8
විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............