ශ්රි ලංකාවේ හමුදාව [Please Read]
ශ්රි ලංකාවේ හමුදාව
මේ ත්රෙඩ් එක මට දාන්න හිතුනේ යම් යම් අය ලංකාවේ හමුදාවට දැන් බනින නිසයි...ඉයේ පෙරෙදා රතුපස්වල සිද්ධිය මුල් කරගන තමයි මේ අය හමුදාවට බනින්නෙ,එ වුනු සිද්ධිය ගැන මටත් තියෙන්නෙ ලොකු කලකිරිමක් සහ දුකක්,මේ සිද්ධිය කලේ හමුදාවේ ඉන්න එක් සෙබලෙක් නැත්තන් දෙන්නෙක් පමණයි,ඔක මුල් කරගන මුළු හමුදාවටම බනින එකේ කිසිම සාධාරණයක් නැ කියලයි මටනම් හිතෙන්නෙ,අනික මේ මුල් අවස්ථාව නොවෙයි-ඔය හමුදාවේ කොතරම් හොරු තක්කඩි මං පහරන්නෝ ස්ත්රි දුෂකයෝ ඉන්නවද,ඔය හමුදාවෙන් පැනලා ගිහින් කරපු සෙල්ලං පත්තර වල යන්නෙ,ඉතින් එහෙමයි කියලා අපි මුළු හමුදාවටම බනින්න ගියාද නැනේ...ඔය මොන ශෙස්ත්රයෙක් ඔහොම අය ඉන්නවා,එක සංඝ සමාජයටත් පොදුයි...සංඝ සමාජෙත් ඉන්නෙ වෙස්වලාගත්තු හොරු-ඉතින් එහෙමයි කියලා අපි මුළු සංඝ සමාජයටම බනින්න යනවැයි නැනේ...අපේ අය එ වෙලාවේ එන වේගයට අන්තර්ජාලය පුරාම හමුදා විරෝධි ලිපි,බැනර් හදලා කරන්නෙ,උඩ බලාගන අපිටම කෙල ගහගන්න වැඩක් කියලා හිතාගන්න...
අන්තර්ජාලය පාවිච්චි කරනකොට පරිස්සමෙන් පාවිච්චි කරන්න,අපි මෙකේ කියන කරන එවා අපිටම පාරා වලල්ලක් වෙලා අපිවම පස්සෙ පෙලන්න පුළුවන්...කියපු එවා තෙරුම් ගියා නම් ලොකු දෙයක්...
හැම ශෙස්ත්රයකම සුනඛයෝ ඉන්නවා කියන එක මතක තියාගන්න...