ශ්‍රි ලංකාවේ හමුදාව [Please Read]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
ශ්‍රි ලංකාවේ හමුදාව [Please Read]

ශ්‍රි ලංකාවේ හමුදාව

මේ ත්‍රෙඩ් එක මට දාන්න හිතුනේ යම් යම් අය ලංකාවේ හමුදාවට දැන් බනින නිසයි...ඉයේ පෙරෙදා රතුපස්වල සිද්ධිය මුල් කරගන තමයි මේ අය හමුදාවට බනින්නෙ,එ වුනු සිද්ධිය ගැන මටත් තියෙන්නෙ ලොකු කලකිරිමක් සහ දුකක්,මේ සිද්ධිය කලේ හමුදාවේ ඉන්න එක් සෙබලෙක් නැත්තන් දෙන්නෙක් පමණයි,ඔක මුල් කරගන මුළු හමුදාවටම බනින එකේ කිසිම සාධාරණයක් නැ කියලයි මටනම් හිතෙන්නෙ,අනික මේ මුල් අවස්ථාව නොවෙයි-ඔය හමුදාවේ කොතරම් හොරු තක්කඩි මං පහරන්නෝ ස්ත්‍රි දුෂකයෝ ඉන්නවද,ඔය හමුදාවෙන් පැනලා ගිහින් කරපු සෙල්ලං පත්තර වල යන්නෙ,ඉතින් එහෙමයි කියලා අපි මුළු හමුදාවටම බනින්න ගියාද නැනේ...ඔය මොන ශෙස්ත්‍රයෙක් ඔහොම අය ඉන්නවා,එක සංඝ සමාජයටත් පොදුයි...සංඝ සමාජෙත් ඉන්නෙ වෙස්වලාගත්තු හොරු-ඉතින් එහෙමයි කියලා අපි මුළු සංඝ සමාජයටම බනින්න යනවැයි නැනේ...අපේ අය එ වෙලාවේ එන වේගයට අන්තර්ජාලය පුරාම හමුදා විරෝධි ලිපි,බැනර් හදලා කරන්නෙ,උඩ බලාගන අපිටම කෙල ගහගන්න වැඩක් කියලා හිතාගන්න...


අන්තර්ජාලය පාවිච්චි කරනකොට පරිස්සමෙන් පාවිච්චි කරන්න,අපි මෙකේ කියන කරන එවා අපිටම පාරා වලල්ලක් වෙලා අපිවම පස්සෙ පෙලන්න පුළුවන්...කියපු එවා තෙරුම් ගියා නම් ලොකු දෙයක්...


හැම ශෙස්ත්‍රයකම සුනඛයෝ ඉන්නවා කියන එක මතක තියාගන්න...
 
  • Like
Reactions: 5tech

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    linkin_park___castle_of_glass_screenshot_by_lordcastigator-d5kuwlv.jpg
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    waradi deta waradi kiyanne nathuwa wena monawa kiyannada

    කියලා තියන එක තෙරෙන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නැ,වැරදි කරපු කට්ටිය වැරදි,මම එයාල හරි කියන්නෙ නැ,මම කියන්නෙ දෙතුන් දෙනෙක් කරපු වැ‍රැද්දකට ඔක්කොටම බනින එක සාධාරණ නැ කියලා විතරයි...ඔහොම කරලා අපිටමයි කෙල වෙන්නෙ...මෙවා හොඳ අවස්ථා අපේ රටට කෙලින්න හදන උන්දැලට...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කියන විදියට බැලුවොත් නම් ඉතින් කාටවත් වැරද්දක් කියන්න බෑ මචන්...
    කණ්ඩායමක් එකතු වෙලා දෙයක් කරද්දී ඒ කණ්ඩායමේ අය කරන කියන දේවල් තමයි ඒ කණ්ඩායමට අයිති වෙන්නේ. උඹ කියන විදියට අපේ team එක cricket මැච් එකක් දිනුවොත් ඒකේ දිනුම අයිති වෙන්නේ team එකටද? නැත්නම් එදා හොඳින් සෙල්ලම් කරපු ක්‍රීඩකයන් දෙතුන් දෙනාටද?

    හමුදාවක විනයක් තියෙනවා මචන්. තනි තනි පුද්ගලයන් විදියට ගනිද්දී ඒ ඒ අයට තමන් කැමති මතයක් දරන්න පුළුවන්. ඒත් රටක හමුදාවක් තුලදී හැමෝටම තියෙන්නේ එක මතයක් විතරයි. ඒ තමන්ට ලැබෙන අණ ක්‍රියාත්මක කිරීම. මෙතන වුනෙත් ඒකයි. මම කියන දේ උඹට තේරෙන්න ඇති කියල හිතනවා මචන්.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කියලා තියන එක තෙරෙන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නැ,වැරදි කරපු කට්ටිය වැරදි,මම එයාල හරි කියන්නෙ නැ,මම කියන්නෙ දෙතුන් දෙනෙක් කරපු වැ‍රැද්දකට ඔක්කොටම බනින එක සාධාරණ නැ කියලා විතරයි...ඔහොම කරලා අපිටමයි කෙල වෙන්නෙ...මෙවා හොඳ අවස්ථා අපේ රටට කෙලින්න හදන උන්දැලට...

    ehema kiyala naha ban kawruth mekai 58 kiyanne daksha war platoon ekak misak karali mardanaya karanna danna aya neme gov eke waradda train karapu stf ,police ididdi e aya yawapu eak kohma hari e welawe shoot karapu un mokku unath amu ponna thirisannu eke katha dekak naha petrol bomb gahuwa unath wedi thibba eka waradi 100% eth ihalin orders enne nathuwa wedi thiyanne naha normally nam anthimedi kiyawi maruna aya wedi thiyagenama maruna kiyala
    1097975_514629018609743_1497449368_n.jpg


    945750_451238771641957_144722190_n.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1570270
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ගැන හිතලා දුක් වෙන්න එපා අපේ මිනිස්සුන්ට හරි ඉක්මණට දේවල් අමතක වෙනවා.අන්තිමට ඔය සිදුවීමට අදාලව සැබෑ දුකක් ඉතිරි වෙන්නේ අර ළමයි නැති උන අම්මලාටයි,තාත්තලා නැති උන ළමයින්ටයි විතරමයි..තව සති දෙකකින් වෙන ටොපික් එකක්..කාලගුණේ අටමගලයක් කරලා ධීවරයෝ 30 දෙනෙක් රටට අහිමි උනා..ඒ දවස් වල ටොපික් එක ඒක.අපේ කට්ටිය කා.දේ. විරුද්ධව පෙලපාලි නොගිය ටික විතරයි..සෑහෙන මොර දීමයි ජාත්‍යාලයක් එක්ක ආවේ..කෝ දැන්.. අර මිනිස්සු නැති උන පවුල් දිහා දැන් එකෙක් ඇහැක් ඇරලා බලනවද..මොර‍ටුවේ වඩු කාර්මිකයින්ගෙන් ගැටලු ගැන දැන් මාධ්‍යයෙන් අනාවරණය වෙනවද? ඒ නිසා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා..

    පුලුවන් නම් කට්ටියක් එකතුවෙලා අර මිනිස්සු වෙනුවෙන් FB එකේ ලකික් එකතු කරනව වෙනුවන්ට රු 30ක් වත් එකතු කරලා වතුර බෝතල් ටිකක් වත් ගිහින් දුන්නොත් ඒ මිනිස්සුන්ට මිලි දශමෙක හරි සෙතක් වෙයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු

    මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබළ සඟය
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය

    - නන්දා මාලිනි - ( Album - පවන )
    August 2 at 6:41pm · Like · 1