ශ්‍රි ලංකාව බන්කොලොත් ඌනේ ඇයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    muth gon jeppek thamai giya awurudde wenakan, muta me anduwen mukuth hambune nathi nisa dan anith paththata panala, me wage un nam sapayak. jeppo nam kohomath sapayak, mu eeta wada saapayak :angry:
    ඔවු දැන් එන පොට හොදනැති නිසා මු කනපිට ගහලා
    මුන් තමා ඉස්සර මිනිස්සු ඇවිස්සුවේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේක ඇත්ත. ජෙප්පොන්ට බැරි නිසානෙ බංකොළොත් උනේ.

    බංකොළොත් කරපු රට ගෝතාබය සර් සවුබාගේ දැක්ම වැඩපිළිවෙලින් හදාගෙන එනකොට ජෙප්පො අරගල කරලා එලෙව්වා. ඊට පස්සෙ රනිල් සර් “රට බාරඅරගෙන” සවුබාගේ දැක්ම දිගටම කරගෙන යද්දි ජෙප්පො චන්දයක් තියලා එතුමව එලෙව්වා.

    ඉතින් දිගටම බංකොළොත් 🥲😐
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    ලොකුම හානිය JVP එක තමයි ඉතිණ් කලේ. JVP එක නැත්තන් Thailand Route එකේ මේ වෙද්දි 8000GDP per capita, LTTE+JVP නැත්තම් Malaysia route එකේ 12000 GDP per capita
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    muth gon jeppek thamai giya awurudde wenakan, muta me anduwen mukuth hambune nathi nisa dan anith paththata panala, me wage un nam sapayak. jeppo nam kohomath sapayak, mu eeta wada saapayak :angry:
    Palayan mu president election passe jeppo ain une. Me too.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ලොකුම හානිය JVP එක තමයි ඉතිණ් කලේ. JVP එක නැත්තන් Thailand Route එකේ මේ වෙද්දි 8000GDP per capita, LTTE+JVP නැත්තම් Malaysia route එකේ 12000 GDP per capita
    Lttle jvp genawe kwda unp+slfp eke ewun unge bala thanhawata nathi prashna haduwa kalakani
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Lttle jvp genawe kwda unp+slfp eke ewun unge bala thanhawata nathi prashna haduwa kalakani
    LTTE, long running Ethno-Facism. ඕක මොකා හිටියත් එන අවුරුදු සිය ගානක් පරණ Ideology එකක්. JVP, චේ ල , පොල්පොටි ල නැගල ගිහින් රැල්ලක් වෙලා Popular උනාම විජේවීරටත් එහෙම පොරක් වෙන්න ඕන උනා. දෙපාරක්ම අවි අතට ගත්තෙ ඒකයි. ඒ වෙනුවෙන් වෙන උන්ව Brainwash කරල මරවගත්ත, බොරු හේතු හදාගෙන. පාලකයො කැරලි ඇති උනාම ඉතින් පාලනය කරනව බලය යොදවළ. රටේ Unrest එකක් ඇති කලේ JVP LTTE එක, ආණ්ඩු ඒව මර්දනය කලා. නැතුව ඒකෙ අනිත් පැත්ත නෙමෙයි

    LTTE එකත් Sinhala only act කියයි එක එක හේතු කියයි, ඒත් ඕව Scapegoat හේතු විතරයි. ඇත්ත අරමුණ අවුරුදු සිය ගානක් පරණ Tamil Ethno-Facism. උන් අන්න Malaysia වටත් අයිතිවාසිකම් කියනව. රට, පාලකයො අදාල නෑ ෆැසිස්ට්වාදයට.
     
    Jr ta one thrm time tiba owa nawathna miniha kare e prashna hadenkn hitpu eka balaya diggassgna malasiyawe owta beheth denwa un muladima ape ewun krne ewa isshrta ynkn ina eka
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Jr ta one thrm time tiba owa nawathna miniha kare e prashna hadenkn hitpu eka balaya diggassgna malasiyawe owta beheth denwa un muladima ape ewun krne ewa isshrta ynkn ina eka
    මර්දනය කලත් එතනත් ප්‍රශ්නයක්. නොකලත් ප්‍රශ්නයක්. ඕව ඕනම ආණ්ඩුවක් හිරවෙන තැන්. දැන් උනත් වෙනම කොඩි උස්සන් කරන මනවීර් නාල් නවත්තන්න කියන්න බෑ. වෙන කොඩි නැතුව ලංකාවෙ ජාතික කොඩිය උස්සන් කරන්න කිව්වත් ප්‍රශ්න. ප්‍රශ්නෙට මුල මොකද්ද.කියන එක Point එක. මුල ඉතින් ෆැසිස්ට්වාදයම තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya