ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    oya yakata job ekak na, qualification na oya magule professionals la eke wath na. deshapaluwanta kadeeyanna atawagatta sangame. matath invite kara oya magula patan gatta dawase. mata invite karapu ekata job ekakuth na. uth dheshapaluwonge passa paththa hodana ekek. mama hina wela oya labbata enna ba kiuwa..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිරාවටම, බයිසිකල් පදින අයට තියෙන ඇත්තම ප්‍රශ්නයක් කිවත් දැන් ගනන් ගන්නේ නැ. ච්රන්තගේ මෝඩ ආතල් හන්දා. මුන්ට ඔන්නේ නමක් හදාගන්න, ප්‍රසිද්ද වෙන්න. නැතුව මිනිස්සුන්ට උදව් කරන්න නෙවේ.
    ඔව් ගොං සොන්නලු...
     
    • Like
    Reactions: ITGuy25

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අඩෝ කෙල්ලො එහෙම මූට කතා කරල දුක කියනව ඇති මේ පොන්නයා උන්ගෙ පර්සනල් ඔක්කොම ෂේප් එකේ ඇදිනව ඇති සල්ලිත් ගන්නව ඇති කේස් වලට
    හරි නම් මේ පොන්නයවයි හිරේ දාන්න ඕනි බොරු සංගම් හදාගෙන ඌම සබාපති වෙනවට

    ලංකාවේ පොලිස් පොන්නයන්ගෙ සයිබර් අපරාද ඒකකයක් නැති කම තමයි ... සිවිල් පොන්නයො සල්ලි ගරන්නෙ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    NSBM එකේ පොඩි පකයෙක් බන් , තාම graduate වෙලත් නෑ. ඕකාට නඩු වැටිලා ඒවට ගියාට පස්සේ අඩනවා, සම්පත් බැන්කු සීන් එකේ නඩුවට ගියාම මූ ඇඩුවා..

    ප්‍රසිද්ධ වෙන්නදගලන ලපයි සිපයි බන් අනුකම්පා කරපන් . ඔකට කිසිම නෛතික වලන්ගු භාවයක් නෑ. ශ්‍රිලන්කාවේ ඔය වගේ නෛතික බලයක්තියෙන එකම society එක The Computer Society of Sri Lanka (CSSL).

    මිඩියා වලන් එහම ගෙනත් මූව පිම්බුවා ඉස්සර. හෙන පොර කියලා හිතන් ඉන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    NSBM එකේ පොඩි පකයෙක් බන් , තාම graduate වෙලත් නෑ. ඕකාට නඩු වැටිලා ඒවට ගියාට පස්සේ අඩනවා, සම්පත් බැන්කු සීන් එකේ නඩුවට ගියාම මූ ඇඩුවා..

    ප්‍රසිද්ධ වෙන්නදගලන ලපයි සිපයි බන් අනුකම්පා කරපන් . ඔකට කිසිම නෛතික වලන්ගු භාවයක් නෑ. ශ්‍රිලන්කාවේ ඔය වගේ නෛතික බලයක්තියෙන එකම society එක The Computer Society of Sri Lanka (CSSL).

    මිඩියා වලන් එහම ගෙනත් මූව පිම්බුවා ඉස්සර. හෙන පොර කියලා හිතන් ඉන්නෙ.

    Ade mu media walatath awada
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    :lol:

    @K_ZONE mekata monawa hari kiyala yaman


    wade kiyanne ban mekage post fb eke IT field eke inna unma share karna eka :lol::rofl:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහෙද යන පිස්සෙක්. ඕකා සම්පත් බෑන්කුවටද කොහෙද කෙලින්න හදලා රෙදි ගලෝ ගත්තා. තවත් ලෑජ්ජා නෑතිව නිවේදන එවනවා. ලන්කාව හින්දාම හොදයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    FB_IMG_16056320472566681.jpg


    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Sri Lanka computer society එකේ උං බුදිද මංද
    උං බුදි නිසානෙ වෙන එවුන් ඇවිල්ල උන් කරන්න ඕනෙ වැඩ කරන්නෙ. :lol:

    ඇත්තටම පොඩිකාලෙ ඇහුවට පස්සෙ අද තමා ඕකුන් ඉන්නවද කියලවත් මතක් උනේ. :rolleyes:

    අර computer driving license කියල එකක් දීපු කට්ටිය නේද ඔය :confused:
     
    • Like
    Reactions: lilman