ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    යසිරු කුරුවිටගේ නැමැත්තෙක් විසින් සැම බුකි රුල්ලකදිම උඩදිගෙන ලිපියක් දාන ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නෛතිකභාවය කුමක්ද? ශ්‍රි ලංකා යන නමය නිකං භාවිතා කරන්නතහනම්. එයට වෙනම ප්‍රොසිඩියර් එකක් තියනවා. මේ සංගමේ කියක් ඉන්නවාද? මෙයාලගේ අධ්‍යාපන සුදුසුකම් මොනාද?

    FB_IMG_1605252862654.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලංකාවනෙ . ඉතින් මෙ වගෙ fake dial වලට හොදයි
    ලංකාවනෙ . ඉතින් මෙ වගෙ fake dial වලට හොදයි
    oka me hujje kollek atawagaththu ekak ne bn credibility ekak nane oke :baffled:

    මචං මේක ලොකු අවුලක් මෙහෙම නම්. මොකද මුන් බොරුකාරයෝ නම් , ⁣මෙහෙම ටෝක්ස් ඉෂු කරන විදිහට රැවටිලා නොදන්න අය තම තමන්ගේ සයිබර් රිලේටට් ප්‍රශ්නත් යවනවා⁣ වෙන්නපුලුවන්. ඒක ලොකු අවුලක් නේ. මේවා රිවිල් වෙන්න ඕනා සොසයිටියට
     
    • Like
    Reactions: tha123

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ ඔය පොන්ස් ගෙ පෝස්ට් ප්‍රා.ලේ..කාර්යයාල වල FB පේජ් හැම එකේම Share කරලා..ඒව බලන මෝඩ සිංහළුත් සූ ගාලා ශෙයා කරලා..😆😆😆
     
    • Like
    Reactions: emoji diaries

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මචං මේක ලොකු අවුලක් මෙහෙම නම්. මොකද මුන් බොරුකාරයෝ නම් , ⁣මෙහෙම ටෝක්ස් ඉෂු කරන විදිහට රැවටිලා නොදන්න අය තම තමන්ගේ සයිබර් රිලේටට් ප්‍රශ්නත් යවනවා⁣ වෙන්නපුලුවන්. ඒක ලොකු අවුලක් නේ. මේවා රිවිල් වෙන්න ඕනා සොසයිටියට
    Oya society eke awlk tibbata kyana katha we waraddak nattema nane. Dan kawuru hari friends of friends or public or dala oya keyword eken post karala tibbot, ona knkta oya hash tag eken photos balanna, ganna puluwan itn
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    යකෝ ඔය පොන්ස් ගෙ පෝස්ට් ප්‍රා.ලේ..කාර්යයාල වල FB පේජ් හැම එකේම Share කරලා..ඒව බලන මෝඩ සිංහළුත් සූ ගාලා ශෙයා කරලා..😆😆😆

    පොරට නාකි මයිනගේ ෆේස්බුක් බලකායේ වැඩක් ඕන වෙලා වගේ. සමහර විට දැනටමත් වැඩ කරන කෙනෙක් වෙන්ඩත් පුලුවන්. ;)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Oya society eke awlk tibbata kyana katha we waraddak nattema nane. Dan kawuru hari friends of friends or public or dala oya keyword eken post karala tibbot, ona knkta oya hash tag eken photos balanna, ganna puluwan itn

    ඇත්ත කතාව බං, බුකියට මොන පොටෝව දැම්මත් එතනම ප්‍රයිවසිය නැනේ. ඔච්චර බයනම් එකවුන්ටට් එක ඩිලිට් කරන එක තමා සුදුසු. නැද්ද කියපං. වට්ස්ඇප් උනත්එන්ක්‍රිප්ට් උනත් එක සියට සියක්මනැනේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඇත්ත කතාව බං, බුකියට මොන පොටෝව දැම්මත් එතනම ප්‍රයිවසිය නැනේ. ඔච්චර බයනම් එකවුන්ටට් එක ඩිලිට් කරන එක තමා සුදුසු. නැද්ද කියපං. වට්ස්ඇප් උනත්එන්ක්‍රිප්ට් උනත් එක සියට සියක්මනැනේ
    ow, eka hari. owa itn karanna kyala katawat bala karan nane. tiana risk eka aran karanna ona karana magulk.
     
    • Like
    Reactions: emoji diaries

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඕකා මැතිව් පව්ලේ එකෙක් ද , අර කළු ජූලිය පටන් ගත්තු මැතිව් ඇමති ගේ.
     
    • Wow
    Reactions: emoji diaries

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කිව්වම මිනිස්සු රැවටෙනවා රජයේ එකක් කියල. ඒක තමයි අවුල. ඒ ඇරෙන්න වෙන අවුලක් පේන්න නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කිව්වම මිනිස්සු රැවටෙනවා රජයේ එකක් කියල. ඒක තමයි අවුල. ඒ ඇරෙන්න වෙන අවුලක් පේන්න නෑ

    මේක ෆස්ට් ටයිම් නෙවෙයි. බැංකු ගැනත් බොරුවක් පැතිරුවා. තව තව කේස් තියනවා
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අන්ඩග්‍රජුවේට් මල් පොන්නයෙක්.. අර චිරන්තයගෙ බයිසිකල් සංගමේ වගේ තමා... එකයි ඉන්නෙ....
    සිරාවටම, බයිසිකල් පදින අයට තියෙන ඇත්තම ප්‍රශ්නයක් කිවත් දැන් ගනන් ගන්නේ නැ. ච්රන්තගේ මෝඩ ආතල් හන්දා. මුන්ට ඔන්නේ නමක් හදාගන්න, ප්‍රසිද්ද වෙන්න. නැතුව මිනිස්සුන්ට උදව් කරන්න නෙවේ.
     
    • Haha
    Reactions: lilman