ශ්‍රි ලංකා විදේශ සේවා iii සේවයට බදවා ගැනිමේ ත&

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ශ්‍රි ලංකා විදේශ සේවා iii සේවයට බදවා ගැනිමේ ත&

    ශ්‍රි ලංකා විදේශ සේවා iii සේවයට බදවා ගැනිමේ තරග විභාගය පාස් පෙපර් තියේන අය ඉන්නවාද? තියේනම් මැසේජ් එකක් දානවද? ලෝකු උදවුවක්..
    කලින් මේ එක්සැම් එක ලියපු අය ඉන්නවාද? ක්ලාස් යන්නේ නැතිව ගොඩ දාගන්න පුලුවන් වෙයි ද? ලියපු අයයි , ලියන්න ඉන්න අයයි විස්තර ටිකක් දාන්නකෝ...
    ලියන්න ඉන්න අයට ලෝකු උදවුවක් වෙයි...
     
    • Like
    Reactions: kasun69

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,300
    113
    Kandy
    bump

    machan owage pass papers na danna widihata. exam kittu wela seminar keepayakata palayan. paripalana sewaye hitapu aya karana seminar waladi exam patten eka kiyala denawa.
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    mewata clz yanne koheda ban umbala


    මන් ක්ලාස් යන්නේ නැතිව එක්සැම් ගොඩ දා ගන්න බලන්නේ. පෙපර්ස් 6ක් තියේනවා.. පොඩ්ඩක් අර ගිය අවුරුද්දේ වැදගත් උන සිදුවිම් ටික බලාගන්නවා.. පාස් පෙපර් එකයි හොයාන්නෙ මොන විදියට එන්නේද කියලා බලන්න..
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    bump

    machan owage pass papers na danna widihata. exam kittu wela seminar keepayakata palayan. paripalana sewaye hitapu aya karana seminar waladi exam patten eka kiyala denawa.

    ඒල.. ඒහෙමවත් බලමු... ක්ලාස් පටන් අරන්.. සෙමිනාර් තමා අන්තිමේට යන්න වෙන්නේ... උත්තර ලියන විදිය හරි, ප්‍රශ්න ඒඅ විදිය ෆොර්මැට් එක දැනගන්න බැලුවේ.. කවුරුත් නැහැ වාගේ එල්කිරි එකෙ මේ එක්සැම් එක ලියල..