ශ්රි ලන්කාවේ පරණ කාර් අප්රිකාවට
ශ්රි ලන්කාවේ දැනට බාවිතාවන අවුරුදු 10-20ත් අතර පරන වාහන අප්රිකාවට අපනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඉදිරි දින කීපයතුල මේ පිලිබදව ජනතාව දැනුවත්කර මත්තල වරායේන් මෙලස පෞද්ගලිකව හො ආයතනික මට්ටමෙන් අපනයන සදහා පහසුකම් සලසන බව රජය පවසනව. අදික වාහන තදබදය සහා පැරනිවාහන මහාමාර්ගයෙන් ඉවත්කර වඩා ලාබදායි කාර්යක්ශම නව වාහන එක් කිරීම අරමුන බවයි පැවසෙන්නේ.