ශ්‍රීපාදයට ගුවනින් භාන්ඩ ගෙනයාම

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
මෙන්න තවත් පින්තුර කිහිපයක්..මේ ඉරිදා ගත්තේ

30a8l8j.jpg

686lo2.jpg

29z61hy.jpg

2hq8ac2.jpg

බුදු සරනයි!!

ගොඩාක් පිං සහෝ
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
me photo gathe mage yaluwek.... uba air force media enna kenekda?

නැ සහෝ.වසරක පමණ කාලයක් තිස්සේ මම ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියට සෘජුවම දායක වෙලා වැඩ කරන කෙනෙක්.ගුවනින් භාන්ඩ ගෙනයාම මෙම ව්‍යාපෘතියේ ඒක අධියරයක් පමණයි.මෙම සියලුම කටයුතුවලට සම්පුර්ණ වියදම දරන්නේ එක්තරා පුද්ගලික ආයතනයක්.මේ දිනවල එම ව්‍යපෘතියේ අවසන් අධියර ක්‍රියාත්මක වෙනවා.තව ටික දවසකින් සංවර්ධනය කල ශ්‍රිපාද මහ මලුව නැවතත් බුද්ධ ශාසනය උදේසා පුජා කිරිමට නියමිතයි.
 
sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    නැ සහෝ.වසරක පමණ කාලයක් තිස්සේ මම ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියට සෘජුවම දායක වෙලා වැඩ කරන කෙනෙක්.ගුවනින් භාන්ඩ ගෙනයාම මෙම ව්‍යාපෘතියේ ඒක අධියරයක් පමණයි.මෙම සියලුම කටයුතුවලට සම්පුර්ණ වියදම දරන්නේ එක්තරා පුද්ගලික ආයතනයක්.මේ දිනවල එම ව්‍යපෘතියේ අවසන් අධියර ක්‍රියාත්මක වෙනවා.තව ටික දවසකින් සංවර්ධනය කල ශ්‍රිපාද මහ මලුව නැවතත් බුද්ධ ශාසනය උදේසා පුජා කිරිමට නියමිතයි.

    elakiri machan.....Tks... jaya wewa...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැ සහෝ.වසරක පමණ කාලයක් තිස්සේ මම ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියට සෘජුවම දායක වෙලා වැඩ කරන කෙනෙක්.ගුවනින් භාන්ඩ ගෙනයාම මෙම ව්‍යාපෘතියේ ඒක අධියරයක් පමණයි.මෙම සියලුම කටයුතුවලට සම්පුර්ණ වියදම දරන්නේ එක්තරා පුද්ගලික ආයතනයක්.මේ දිනවල එම ව්‍යපෘතියේ අවසන් අධියර ක්‍රියාත්මක වෙනවා.තව ටික දවසකින් සංවර්ධනය කල ශ්‍රිපාද මහ මලුව නැවතත් බුද්ධ ශාසනය උදේසා පුජා කිරිමට නියමිතයි.

    ඉදිරියටත් මෙවැනි පිංකම් වලට දායක වීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඉදිරියටත් මෙවැනි පිංකම් වලට දායක වීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    ඔබටත් ගොඩාක් පිං සහෝදරයා