මෙන්න තවත් පින්තුර කිහිපයක්..මේ ඉරිදා ගත්තේ
![]()
![]()
![]()
![]()
බුදු සරනයි!!
ගොඩාක් පිං සහෝ
මෙන්න තවත් පින්තුර කිහිපයක්..මේ ඉරිදා ගත්තේ
![]()
![]()
![]()
![]()
බුදු සරනයි!!
me photo gathe mage yaluwek.... uba air force media enna kenekda?
නැ සහෝ.වසරක පමණ කාලයක් තිස්සේ මම ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතියට සෘජුවම දායක වෙලා වැඩ කරන කෙනෙක්.ගුවනින් භාන්ඩ ගෙනයාම මෙම ව්‍යාපෘතියේ ඒක අධියරයක් පමණයි.මෙම සියලුම කටයුතුවලට සම්පුර්ණ වියදම දරන්නේ එක්තරා පුද්ගලික ආයතනයක්.මේ දිනවල එම ව්‍යපෘතියේ අවසන් අධියර ක්‍රියාත්මක වෙනවා.තව ටික දවසකින් සංවර්ධනය කල ශ්‍රිපාද මහ මලුව නැවතත් බුද්ධ ශාසනය උදේසා පුජා කිරිමට නියමිතයි.

ඉදිරියටත් මෙවැනි පිංකම් වලට දායක වීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..![]()