machan thawa wisthara tikak dapanko ... nallathanniye indan yanne kohomada?
නල්ලතන්නිය ටවුමට ඉස්සෙල්ලා අර වත්සලා හොටෙල් එක....වයිට් හවුස් හොටෙල් වලට කලින් පොඩි මංසන්ධියක් තියෙනවා...ප්‍රයිවෙට් බස් නවත්වන්නේ,ත්‍රිවීල් පාක් එක තියෙන්නේ එතන....මරේ ස්ටේට් පාර එතන බොර්ඩ් එකක් ගහල තියෙනවා.....එ නැතත් ඔන පොඩි එකෙක් දන්නවා එ හරියේ...
ගොඩක් ස්තුතියි මචන් මේ මාර්ඟය ගැන අපිව දැනුවත් කලාට, මේ ගැන මම කලින් දැන ගෙන හිටියේ නැහැ, අපිත් ගිය සෙනසුරාදා ශ්‍රී පාදේ වදින්න ගියා හැටන් පාරෙන්, එදා සෙනඟ වැඩි නිසා ගොඩක් අමාරු උනා ශ්‍රී පදේ කරුණා කරන්න, මම එදා දැකපු ගොඩක් දෙවල් තියෙනවා කියන්න. ඉඩ තිබුන වෙලාවක මම පොස්ට් එකක් දානවා, පුළුවන් උනොත් බලපන් . . .
රෙප් 13 +++
ane ban yanawidihath dapanko...
loku deyak
bus eken yanawidiha daapan (okkotama hondai ne)