ශ්‍රීලංකන්_පුහුණු_පාසැල
ශ්‍රීලංකන් පුහුණු පාසැලේ වීඩියෝ එකක්.
මේක මේ පහුගිය සතියක ජාතික රුපවාහිනීයේ ඉරිදා ආයුබෝවන් එකේ ගිය වැඩසටහනක්. පැය එක හමාරක් වගේ තියෙනවා. අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පුහුණු පාසැල ගැන තමයි තියෙන්නේ. ගුවන් සේවිකාවන් පුහුණු කිරීම, ගුවන් යානා නඩත්තුව ගැන එහෙම හොදට පැහැදිලි කරනවා. කම්මැලි නැතිව බලන්න පුළුවන්.
අනික තමයි ලෝකයේ ගුවන් සමාගමක් සතුව තියෙන ගුවන් පාසල් ගොඩක් නෑ. ඒ කියන්නේ ගුවන් පුහුණු පාසල් නං ඕනි තරං තිබ්බට ඒවාට අනුබද්ධව ගුවන් සමාගම් තියෙන එව්වා ගොඩක් අඩුයි. ඒ වගේම භාවිතයේ පවතින, වාණිජ ගුවන් යානා යොදා ගනිමින් පුහුණව දෙන ආයතනත් ලෝකේ අඩුයි.
ඒ අනුව බලද්දී පේන දෙයක් තමයි ශ්‍රී ලංකන් එකේ ගුවන් පුහුණු පාසැල ලෝකේ ඉස්සහරහින් තියෙන, විදේශ රටවලි ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් අධ්‍යාපනය ලැබීමට එන එකක් කියන එක.
ඔන්න වීඩියෝ එක පහල තියනවා. කැමති කෙනෙක් ඉන්නවා නං බලන්න.

රෙප්