ඉන්දියාවේ දියුණුව පැතුම්ගේ අවධානයට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වසර 2023 දී වැඩිපුරම ගුවන් යානා ඕඩර් කරලා තියෙන රට තමයි ඉන්දියාව. ආසන්නව ලෝකෙම ඕඩර් කළා වගේ බාගයක්ම.

    ඉන්දියානු ගුවන් කලාපය ලෝකයේ කාර්ය බහුලම ගුවන් තලය වීමට නියමිතයි. මේ තත්ත්වය නිවැරැදිව හඳුනා ගත්තා නම් ශ්‍රී ලංකන් එක මේ වෙන කොට ලාබ ලබනවා විතරක් නෙවෙයි කටුනායක ගුවන් තොටුපොළ ගොඩක් දියුණු වෙලා. මේ ඕඩර් ටික ඇතුලේ ශ්‍රී ලංකන් එකත් ඉන්න තිබ්බා.

    ඒත් අපිට තියෙන්නේ බංකොලොත් වෙච්චි ගුවන් සේවයක්. කෝච්චි ස්ටේෂන් එකක්වගේ ගුවන් තොටුපොළක්.

    අපි තාම ගොඩක් පරක්කු නෑ. තාම නැත්තේ ඒකට උනන්දුවක් හෝ දැනුමක්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #රටහදනහරිපාර

    වැඩි විස්තර පහළින්
    #srilankanairlinepk
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    තව පාරට බැහැලා අරගල කරලා රටට එන Tourist ලා ටිකත් පන්න ගනින් පොන්ස්
    එතකොට තමා සංචාරක සේවාවන් දියුණු කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තව පාරට බැහැලා අරගල කරලා රටට එන Tourist ලා ටිකත් පන්න ගනින් පොන්ස්
    එතකොට තමා සංචාරක සේවාවන් දියුණු කරන්න පුළුවන්
    aragala kale ei ban.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපට කියන්නේ මොකද්ද

    උබලගේ ආන්ඩුව නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,913
    113
    ආශ්චර්යමත් රටක
    තව පාරට බැහැලා අරගල කරලා රටට එන Tourist ලා ටිකත් පන්න ගනින් පොන්ස්
    එතකොට තමා සංචාරක සේවාවන් දියුණු කරන්න පුළුවන්

    skeleton-meme.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    echcharada ..
    අහා system Change කරන්න

    පුල් එකේ නාන්න
    ජනාධිපති මන්දිරයේ නිදා ගන්න
    බුරියානි කන්න
    අරගල නායකයන්ට පාර්ලිමේන්තු යන්න
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අහා system Change කරන්න

    පුල් එකේ නාන්න
    ජනාධිපති මන්දිරයේ නිදා ගන්න
    බුරියානි කන්න
    අරගල නායකයන්ට පාර්ලිමේන්තු යන්න
    e ubala wenna athi.. goda denek awe okata newe. ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    e ubala wenna athi.. goda denek awe okata newe. ..
    අරගල නායකයෝ නම් රටේ මිනිස්සු ඇන්දුවා
    ලංකාව මාතාවට අමාරුයි කියපු සමහරු අද ඉන්නේ සජිත් ගේ ඔඩොක්කුවේ

    බඩු ගණන් වැඩියි තෙල් ගණන් වැඩියි කියපු අනුරුද්ධ බණ්ඩාර දැන් කොමා වෙලා

    System Change කරන්න ඕනේ කියපු පැතුම් කර්නල් දැන් රනිල් ගේ ගුත් කනවා

    රැට්ට , මොටිවේශන් අප්පොච්චි ලහිරුල ගැන කථා නොකර ඉමු වෙලාවත් අපරාදේ