උබ මෙතන අමාරුවට මට කෑගැහුවට වැඩක් නෑ මම ඇමතියෙක්වත් රටේ නායකවත් නෙමෙයි. බොලාගේ ජන්ද වල නියෝජනය තමා ඔය ඉතින් . අවුරුදු 50 වෙනකන් බලන් ඉදලත් තියනවනෙ එතකොට ජනතාව තමා 75% වඩා වැරදි .රට බයිල නැතුව පොන්නයට හිරිකොත ළඟ තේ කඩයක් ලාබ කරල පෙන්නන්න කියපන්. පොන්නයට බෑ බන් බෑ. බැරි බව ඌ අවුරුදු 50කට වඩා ඔප්පු කරල තියෙනවා. අදටත් ඔප්පු කරනවා. තරහ තියෙන්නෙ උන් මේ රට අවුරුදු 50 කට එහා ෆේල් කරපු නිසා. පවුලෙ උන් දේශපාලනේ හිටිය කියලා දේශපාලනේට ආවට බැර් එකාට පුලුවන් වෙන්නෙ නෑ.
ඌ ගැන විතරක් නෙවෙයි කියන්නෙ රාජපක්ෂ වේසබල්ලො ඊට වඩා රටට කෙලෙව්වා. උනුත් රට ෆේල් කරපු එක විතරයි කරේ.
මේ රටවල් වලත් රාජ්‍ය ව්‍යවසාය තියෙනවා. ඒව පාඩු නෑ.
ඔය පල් හොරලන්තෙ පොන්නයන්ව, හොරුන්ට පගා දීලා ජාවාරම් කරාට රටවල් ගොඩදාන්නත් බෑ. ඉන්ටනැෂනල් ලෙවල් එකට යන්නත් බෑ. ඔය පල් හොරු ලකේ පංකාවෙ විතරක් ලොකුව කියවන් ඉන්නෙ උන්ට හරිහමන් රටක වැඩ බැරි නිසා. අසෝක් පයියගේලා උබලට ලොකු උනාට ලෝකෙ ගණන් ගන්න උන් නෙවෙයි.![]()
රනිල්ට තේ කඩ දාන්න ඕනේ නෑ රනිල්ට තේවතු තියනවා ඒවා ලාභ ලබනවා ඉතින් වයාපාරයක් ලාභ ලබන්න පුලුවන් කියලා පෙන්නලා තියනවා .
අසෝක පතිරගේ කියන්නේ මගේ නම් කවුරුත් නෙමෙයි ඒත් ලංකාවේ ඉන්න ඉහලම වයවසාකයෙක් වයාපාර රාශියක කොටස් හිමිකාරයෙක් එම බලුවම ඔයා නිකං එයාට කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලක් වගේ ඇති .
රාජ්ය වයවසායන් අනික් රටවල ලාභ ඇති එකට හේතුව රැකියාවල ඉන්න අය ඒ රටට ආදරේ නිසා නැතුව 4 ඔෆ් වෙලා බොරුවට ot දාගෙන සැප ගන්න එන සේවකයෝ නැති නිසා . කලින් කිව්වා වගේ රටේ ජනතාව 75% උබත් ඇතුලුව රටේ පරිහානියට වැරදිකරුවන් .
නිකං උඩ බලං කෙල ගහගෙන මට පුප්පන්න එපා . මම මේ වවගෙන කාල ජීවත්වෙන එකා
