ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඵමිරේට්ස් ලගෙන් ගත්ත ඵක වැරදී..ඒත් ඕක බංකොලොත් කරේ වෘතීය සමිති අටවන් ඉන්න ජෙප්පො රාජපක්ෂලගෙන් පලි ගන්නන..මාත් කියන්නේ ඕක නවත්තල දාන්න ඕන ඕකුන්ට ජොබ් නැති වෙන්නම..ඵතකොට තේරෙයි ඕකුන්ට.
    වෘත්තීය සමිතියක් පාලනේ කරගන්න බැරි නූගත් රාජපස්සලා රටවල් පාලනේ කරන්නෙ කොහොමද නූගත් බයියෝ… බම්ප්
     
    • Haha
    Reactions: ElaBaba

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාලිමාව ආවම ඕකේ ඉන්න උන්ගේ පඩි 200% වැඩි කරලා 200% profit කරනවා.ඉදපල්ලකෝ පොඩ්ඩක් ඉවසන්.
     

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    Den harine
     

    Attachments

    • IMG_1138.png
      IMG_1138.png
      744.8 KB · Views: 55

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඵමිරේට්ස් ලගෙන් ගත්ත ඵක වැරදී..ඒත් ඕක බංකොලොත් කරේ වෘතීය සමිති අටවන් ඉන්න ජෙප්පො රාජපක්ෂලගෙන් පලි ගන්නන..මාත් කියන්නේ ඕක නවත්තල දාන්න ඕන ඕකුන්ට ජොබ් නැති වෙන්නම..ඵතකොට තේරෙයි ඕකුන්ට.
    ඵමිරේට්ස් අරන් කරන කාලේ වෘතීය සමිති තිබුනේ නැතුව ඇති
    පකේ logic තියන්නේ උබලට :lol: :lol:
    පාලකයාගේ නොහැකියාව වෘතීය සමිති තමා පලි
    වෘතීය සමිති වලට ඕනේ ව්දිහදට නම් මේ ඔක්කොම වෙන්නේ පාලකයෝ ඔක්කොම පොන්නයෝ නෙහැ යකෝ :lol::lol:
     

    Similar threads