When was that?
අනේ යකෝ බුදුහාමුදුරුවෝ මුලින් කාන්තාවන්ට පැවිදි වෙන්න දුන්නෙ නැත්තේ තුන් වරක් ඉල්ලුවම පැවිද්ද දීම පෙර බුදු සිරිත නිසා.. දන්නැත්නම් බුද්ධාගම දන්න එකෙක්ගෙන් අහපන්.. නැත්නම් පොත් තියෙනවා එකක් හොයන් කියෝපන්
දැනට වඩා ලෝකේ ඉස්සරහට දියුණු වෙයිනෙ.. එතකොට incest normal වුණාම ඒකටත් හුරේ දාන්න.. කිසි ප්‍රශ්නයක් නෑ.. භෞතික දියුණුවයි අධ්‍යාත්මික දියුණුවයි කියන්නේ දෙකක් බව තේරුම් ගන්න බැරි හැටි..
කාන්තාවන්ට පැවිද්ද දෙන්න බුදුන් මැලිවුණේ ඇයි කියලා හොයන් කියෝපන්කෝ.. එතකොට තේරෙයි උඹට.. අනික බුද්ධාගම වෙනයි බෞද්ධ ඉතිහාසය වෙනයි.. ඒ වගේම ආගම වෙනයි සංස්කෘතිය වෙනයි.. කෙනෙක් සංස්කෘතික උනාට ඌ ආගමික වෙන්නෙ නැහැ..

------
Post added on May 16, 2022 at 4:55 PM