ශ්‍රීලන්කාවෙ වැල බැලීම තහනම්ද

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    බලන්න තහනම් නෑ යකෝ.. එහෙම වුනානම් ලංකාවේ isp ලා අපිට නඩු දාල මෙලහකට..

    වාණිජ අරමුණු සඳහා ළඟ තියාගන්න බැරි seen එකක් තියෙන්නේ..

    හැබැයි ඔය අසභ්‍ය definition ඒක update වෙන්න ඕනෙ.. නිකං ගෑනියෙක් පිරිමියෙක් ඩිස්ටි ඩිඩින් දාන ඒක අසභ්‍ය වෙන්නෙ කොහොමද බන්.. මං නම් අසභ්‍ය කියන්නෙ සමලිංගික ඒවා, පොඩි ළමයි ඉන්න ඒවා, පරපීඩක seen, revenge porn, animal sex වගේ දේවල් වලට..
    Ganiyekui pirimiyekui sex krna eka asabya nattm Samalingika eka asabya wenne komada ? :lol: :lol: :lol: Sexual orientation eka gana loke piligatta tathwa thiye hoyala balapn. LGBT rights gana
     
    • Like
    Reactions: Amathi Putha

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම නං කියන්නේ ලංකාවේ වැල ෆිල්ම් නිෂ්පාදනය කරලා රටට ඩොලර් ගේන්න නීති හදන්න ඕනේ, සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙත් නැත්තේ නැති සංස්කෘතික නීති නිසයි.
    අර හදන උන් ඉන්නෙ පෝන්හබ් එකේ, මට නම් අප්පිරියයි

    බලන්න තහනම් නෑ යකෝ.. එහෙම වුනානම් ලංකාවේ isp ලා අපිට නඩු දාල මෙලහකට..

    වාණිජ අරමුණු සඳහා ළඟ තියාගන්න බැරි seen එකක් තියෙන්නේ..

    හැබැයි ඔය අසභ්‍ය definition ඒක update වෙන්න ඕනෙ.. නිකං ගෑනියෙක් පිරිමියෙක් ඩිස්ටි ඩිඩින් දාන ඒක අසභ්‍ය වෙන්නෙ කොහොමද බන්.. මං නම් අසභ්‍ය කියන්නෙ සමලිංගික ඒවා, පොඩි ළමයි ඉන්න ඒවා, පරපීඩක seen, revenge porn, animal sex වගේ දේවල් වලට..
    අපෝ ඔයා හෙන ගොඩේනෙ
    මනුස්සයෙක් උනාම පූර්ණ ලිංගික නිදහස බුක්ති විදින්න ඕන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව
    ------ Post added on May 16, 2022 at 3:29 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පූර්ණ ලිංගික නිදහස බුක්ති විදින්න ඕන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව
    sorry mehema kiyanna unata..
    ube amma ekka nidaganin..ethakota lingika nidahasa paripurnayi..

    loke piligatta tathwa
    loke owa piligaththe wena krnna deyak nathi nisa
    ------ Post added on May 16, 2022 at 3:33 PM
     
    • Like
    Reactions: Amathi Putha

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    sorry mehema kiyanna unata..
    ube amma ekka nidaganin..ethakota lingika nidahasa paripurnayi..
    අම්මගෙ නම්බර් එක දීපන්කො. උබලගෙ තාත්තා ගෙදර නැති වෙලාවක් බලලා ඇවිත් උකලා යන්නම් මං
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අම්මගෙ නම්බර් එක දීපන්කො
    සිහල තේරෙන්නැද්ද යකෝ.. උඹේ අම්මා ගැන කිව්වේ..😂
    Btw, මේ ලෝකේ සමහර එවුන්ට ඕක තමයි පූර්ණ ලිංගික නිදහස කියන්නෙ.. එහෙමයි කියලා හැම එකාටම හැමදේම කරන්න දෙන්න බැහැ..දැන් ඔය උඹට upset යනවා වගේ තමයි ඒ දේවල් promote කරන එකෙන් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා හිතන්න ඕන..
     
    • Like
    Reactions: Amathi Putha

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සිහල තේරෙන්නැද්ද යකෝ.. උඹේ අම්මා ගැන කිව්වේ..😂
    Btw, මේ ලෝකේ සමහර එවුන්ට ඕක තමයි පූර්ණ ලිංගික නිදහස කියන්නෙ.. එහෙමයි කියලා හැම එකාටම හැමදේම කරන්න දෙන්න බැහැ..දැන් ඔය උඹට upset යනවා වගේ තමයි ඒ දේවල් promote කරන එකෙන් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා හිතන්න ඕන..
    වෙලාවට පොලේ බින්දෙ නත්තන් කසාදෙ කැඩෙනවා කියල විශ්වාස කරන උබ වගෙ එකෙකුට කොහොම ඕවා තේරෙන්නද
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    sorry mehema kiyanna unata..
    ube amma ekka nidaganin..ethakota lingika nidahasa paripurnayi..

    loke owa piligaththe wena krnna deyak nathi nisa
    ------ Post added on May 16, 2022 at 3:33 PM
    Ane uba danna bambuwa. Amma ekka nidaganna kiynne ubata therumak nathi nisa. Loke incest kiyna eka piliganne na normal thathwayak widiyata. Oya itim loket ekka update na kiyla witari kiynna tiyenne :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    වෙලාවට පොලේ බින්දෙ නත්තන් කසාදෙ කැඩෙනවා කියල විශ්වාස කරන උබ වගෙ එකෙකුට කොහොම ඕවා තේරෙන්නද
    මොකෙක්ද යකෝ මේ 🤣
    ඕයි ඒ කතාවේ මං කිව්වේ අරුන් පොලේ කුඩු වුණාම embarrased වුණ ඒක ගැන.. තෝ ඒකෙ අහල තිබ්බේ wedding වල වුණ සිද්දි ගැන නිසා.. මේ වගේ හිතන ඔලමොට්ටල හිපටුවෙක් කියලා දන්නවා නම් ඒකට reply කරන්නෙත් නැහැ යකෝ 🤣🤣🤣

    ආ අනිත් එක වෙලාවට පොලේ බිඳින්න ඕනෙ කියලා එකක් කොහෙවත් නෑ යකෝ.. කොයි වෙලවට හරි බිඳින පොලේ බෑ දෙක උඩු අතට තියෙන්න ඕන කියලා තියෙන්නේ 🤣
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Ane uba danna bambuwa. Amma ekka nidaganna kiynne ubata therumak nathi nisa. Loke incest kiyna eka piliganne na normal thathwayak widiyata. Oya itim loket ekka update na kiyla witari kiynna tiyenne :lol: :lol: :lol:
    කතා කරද්දී නම් සර්වඥ පණ්ඩිත 😂හැබැයි සමලිංගික seen එකත් normal තත්වයක් විදිහට පිළිගත්තේ නැති කාලයක් තිබ්බා කියලා දන්නෑ 🤣ටික කාලෙකින් incest normal වුණාම ඒකටත් හුරේ දපල්ලකෝ එහෙනම් 😌✌️
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    කතා කරද්දී නම් සර්වඥ පණ්ඩිත 😂හැබැයි සමලිංගික seen එකත් normal තත්වයක් විදිහට පිළිගත්තේ නැති කාලයක් තිබ්බා කියලා දන්නෑ 🤣ටික කාලෙකින් incest normal වුණාම ඒකටත් හුරේ දපල්ලකෝ එහෙනම් 😌✌️
    E kaleta wada dn loke diyunu nisane yako ehema piliganne :lol: :lol: :lol: Buduhamuduruwot mulin ganu ayata mahana wenna puluwan kiyala piligatte na.Passe tama piligatte:lol::lol::lol: Ubat sanskruthika osthar unata buddagama dannet na wage:lol::lol::lol:
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    there was a time
    When was that?

    Buduhamuduruwot mulin ganu ayata mahana wenna puluwan kiyala piligatte na.
    අනේ යකෝ බුදුහාමුදුරුවෝ මුලින් කාන්තාවන්ට පැවිදි වෙන්න දුන්නෙ නැත්තේ තුන් වරක් ඉල්ලුවම පැවිද්ද දීම පෙර බුදු සිරිත නිසා.. දන්නැත්නම් බුද්ධාගම දන්න එකෙක්ගෙන් අහපන්.. නැත්නම් පොත් තියෙනවා එකක් හොයන් කියෝපන් 😂
    E kaleta wada dn loke diyunu nisane yako ehema piliganne
    දැනට වඩා ලෝකේ ඉස්සරහට දියුණු වෙයිනෙ.. එතකොට incest normal වුණාම ඒකටත් හුරේ දාන්න.. කිසි ප්‍රශ්නයක් නෑ.. භෞතික දියුණුවයි අධ්‍යාත්මික දියුණුවයි කියන්නේ දෙකක් බව තේරුම් ගන්න බැරි හැටි.. 😌
    Ubat sanskruthika osthar unata buddagama dannet na wage
    කාන්තාවන්ට පැවිද්ද දෙන්න බුදුන් මැලිවුණේ ඇයි කියලා හොයන් කියෝපන්කෝ.. එතකොට තේරෙයි උඹට.. අනික බුද්ධාගම වෙනයි බෞද්ධ ඉතිහාසය වෙනයි.. ඒ වගේම ආගම වෙනයි සංස්කෘතිය වෙනයි.. කෙනෙක් සංස්කෘතික උනාට ඌ ආගමික වෙන්නෙ නැහැ.. 😌
    ------ Post added on May 16, 2022 at 4:55 PM
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    When was that?

    අනේ යකෝ බුදුහාමුදුරුවෝ මුලින් කාන්තාවන්ට පැවිදි වෙන්න දුන්නෙ නැත්තේ තුන් වරක් ඉල්ලුවම පැවිද්ද දීම පෙර බුදු සිරිත නිසා.. දන්නැත්නම් බුද්ධාගම දන්න එකෙක්ගෙන් අහපන්.. නැත්නම් පොත් තියෙනවා එකක් හොයන් කියෝපන් 😂

    දැනට වඩා ලෝකේ ඉස්සරහට දියුණු වෙයිනෙ.. එතකොට incest normal වුණාම ඒකටත් හුරේ දාන්න.. කිසි ප්‍රශ්නයක් නෑ.. භෞතික දියුණුවයි අධ්‍යාත්මික දියුණුවයි කියන්නේ දෙකක් බව තේරුම් ගන්න බැරි හැටි.. 😌

    කාන්තාවන්ට පැවිද්ද දෙන්න බුදුන් මැලිවුණේ ඇයි කියලා හොයන් කියෝපන්කෝ.. එතකොට තේරෙයි උඹට.. අනික බුද්ධාගම වෙනයි බෞද්ධ ඉතිහාසය වෙනයි.. ඒ වගේම ආගම වෙනයි සංස්කෘතිය වෙනයි.. කෙනෙක් සංස්කෘතික උනාට ඌ ආගමික වෙන්නෙ නැහැ.. 😌
    ------ Post added on May 16, 2022 at 4:55 PM
    Amo amo buduhamuduro wena kawru hri kiypu hoda deyak pigattot eka hri nisa newei Budu siritha :lol: :lol: :lol: :lol: Ubat ekka wada krla wadak na bn :lol::lol::lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    buduhamuduro wena kawru hri kiypu hoda deyak pigattot eka hri nisa newei Budu siritha
    ඕන්න ඉතින් ආයේ ගොන්කම පෙන්නනවා 😂 කාන්තා පැවිද්ද එහෙම වුණාට බුදුහාමුදුරුවෝ වෙන තැන්වල දී අනිත් අයගේ මතයට ඇහුන්කන් දීපු අවස්ථා තියෙනවා.. රාහුල කුමාරය එක්කන් ඇවිත් මහණ කරපු වෙලේ සුද්ධෝධන රජතුමා ගේ ඉල්ලීමක් නිසා මවුපිය අවසර නැතුව ළමයි මහණ කරන්න එපා කියලා නීතියක් දැම්මා... වැහි කාලෙට තණකොළ සත්තු පෑගෙන නිසා අන්‍යාගමික මතය අහලා වස් වසන්න නියම කරා..

    කෙනෙක් අනිත් අයගේ මතය අහල කරන හැම දෙයක්ම හොඳ වෙන්නෙ නැහැ ගොනෝ ඒක තේරුම් ගනින්.. උඹ කියන විදිහට බුදුන් එහෙම අන් මත පිළිගත්ත නිසා මාත් උඹ කියන එක පිළිගන්න ඕන.. අනේ යකෝ උඹයි මායි කතා කරන බුද්ධාගම 😂
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ඕන්න ඉතින් ආයේ ගොන්කම පෙන්නනවා 😂 කාන්තා පැවිද්ද එහෙම වුණාට බුදුහාමුදුරුවෝ වෙන තැන්වල දී අනිත් අයගේ මතයට ඇහුන්කන් දීපු අවස්ථා තියෙනවා.. රාහුල කුමාරය එක්කන් ඇවිත් මහණ කරපු වෙලේ සුද්ධෝධන රජතුමා ගේ ඉල්ලීමක් නිසා මවුපිය අවසර නැතුව ළමයි මහණ කරන්න එපා කියලා නීතියක් දැම්මා... වැහි කාලෙට තණකොළ සත්තු පෑගෙන නිසා අන්‍යාගමික මතය අහලා වස් වසන්න නියම කරා..

    කෙනෙක් අනිත් අයගේ මතය අහල කරන හැම දෙයක්ම හොඳ වෙන්නෙ නැහැ ගොනෝ ඒක තේරුම් ගනින්.. උඹ කියන විදිහට බුදුන් එහෙම අන් මත පිළිගත්ත නිසා මාත් උඹ කියන එක පිළිගන්න ඕන.. අනේ යකෝ උඹයි මායි කතා කරන බුද්ධාගම 😂
    Oya itim gonek kiyla pennanawane aphu. Mn kiwwe buduhamuduruwo ehema pigatta nisa mn kiyna eka uba piliganna kiyla newe. Kalekadi pilganna bari deyak thawa kalekadi pilganna eke wardakk na kiyana eka :lol: :lol: :lol: Buddagama danaganna oninm thripitake kiyopan. Buddagama danna ewugen ahanna wage gon katha kiynna epa. Mokada kotuwe hamuduruwot buddagama dannawa samahara unta anuwa:lol::lol: Thriipitake kiyopan. English sinhala dekenma thiye:):):)
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Kalekadi pilganna bari deyak thawa kalekadi pilganna eke wardakk na kiyana eka
    කවුද යකෝ ඉතින් කිව්වේ ඒක වැරදියි කියලා.. අපි හැමෝම හැමදාම හැමදේම ගැන එකම මතේ ඉන්නේ නැහැනේ.. හැබැයි එහෙමයි කියලා කියන කියන හැමදේම පිළිගන්න ලෑස්ති නැහැ.. උඹ හෙන බෞද්ධයා නිසා අහල ඇතිනේ කාලාම සුත්‍රය ගැන..
    Buddagama danaganna oninm thripitake kiyopan.
    එහෙමයි හාමුදුරුවනේ.. ඔබවහන්සේ දැනට දන්න බුද්ධාගම ටික ඉගෙනගත්තෙ ත්‍රිපිටකේ කියවලද?
    Buddagama danna ewugen ahanna wage gon katha kiynna epa. Mokada kotuwe hamuduruwot buddagama dannawa samahara unta anuwa
    ඔය reply ඒක දැම්මේ උඹට.. වෙන කාටවත් නෙවෙයි.. ඒක දැම්මේ උඹට වාචාල ගණගෙඩියොයි හමුදුරුවරුයි අතර වෙනස දන්නවා ඇති කියලා හිතලා..උඹ බුද්ධාගම ස්වයං අවබෝධ කරගත්ත පණ්ඩිතයෙක් කියලා මං දැනන් හිටියේ නෑ බං sorry..
    Thriipitake kiyopan. English sinhala dekenma thiye
    එහෙමයි එහෙමයි හාමුදුරුවනේ, ත්‍රිපිටකේ කියවද්දී පෙර බුදු සිරිත නිසා බුදුහාමුදුරුවෝ කරපු දේවල් ගැන තිබ්බා දැක්කේ නැද්ද ඔබවහන්සේ?