ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීට,මහින්ද එකඟ ව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    copyright :ලක්බිම

    ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිත අතර එහිදී ශ්‍රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වය ජනාධිපතිවරයාට පිළිගැන්වීමට තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ සහ එජනිස සභාපති තනතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රදානය කිරීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත. පක්ෂය දෙකඩ වීම වැළැක්වීම අරමුණු කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් ඊයේ (14) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී හිටපු ජනපතිවරයා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එම තනතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ. අනතුරුව තමන් පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සතුටු බව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
    මේ අතර ඊයේ (14) දිස්ත්‍රික් මට්ටමින් රැස්වූ ශ්‍රීලනිප දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීහු පක්ෂ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මම හිතන්නේ මේක හොද යෝජනාවක්. මයිත්‍රී දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා, පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්දානයට නායකත්වය දෙන්න ඕන. මහින්දගේ සහයෝගය වැදගත්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය නම් ශේප් වෙන්න හදන්නේ මැදමුලනෙ මහ එකා. කෙලෝලා අරින්න ඕනේ මැද මුලනේ එකාගෙ උගේ මුලු හත් මුතු පරම්පරාවටම. කුඹුරක් කොටන් ඉන්න කියලා කියපන් මැද මුලනට වෙලා යුද්දේ දිනවපු මනුස්සයා නිසා. උගේ පුත්තුන්ට නම් අරින්න ඕනේ කොනක ඉඳන්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රටකට ඕන මයිත්‍රී යුගයක් ............අපමණ යුගයක්

    මේහ් උඹ මේ ඊය පෙරේදක් වෙනකන් හිටං සිරිසේන ගගා නේහ් බං හිටියේ. මොකෝ උනේ? හිටන් හුටං උනාද? :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේහ් උඹ මේ ඊය පෙරේදක් වෙනකන් හිටං සිරිසේන ගගා නේහ් බං හිටියේ. මොකෝ උනේ? හිටන් හුටං උනාද? :rofl::rofl:

    apo mama sirisenata banne naha.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,039
    256
    83
    මම හිතන්නේ මේක හොද යෝජනාවක්. මයිත්‍රී දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා, පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්දානයට නායකත්වය දෙන්න ඕන. මහින්දගේ සහයෝගය වැදගත්

    Yes.

    Very good idea.

    This has to happen !!!
     
    • Like
    Reactions: BINGU_PUTHA

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    copyright :ලක්බිම

    ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිත අතර එහිදී ශ්‍රීලනිපයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වය ජනාධිපතිවරයාට පිළිගැන්වීමට තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ සහ එජනිස සභාපති තනතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රදානය කිරීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත. පක්ෂය දෙකඩ වීම වැළැක්වීම අරමුණු කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් ඊයේ (14) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී හිටපු ජනපතිවරයා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එම තනතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ. අනතුරුව තමන් පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සතුටු බව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
    මේ අතර ඊයේ (14) දිස්ත්‍රික් මට්ටමින් රැස්වූ ශ්‍රීලනිප දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීහු පක්ෂ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ.

    I give my 100% support. This is a good idea and this is the only way we can get ride of PONIL.

    .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    ඊලඟ මැතිවරනයෙදි UNP එකට මොකද වෙන්නෙ?

    Janadipathi mathiwaranayedi oya kiyana nidahas pakse kawruwath MY3 ta chande denna kiwwe neha. Un prasidda wedika wala kiwwe MY3 'pendek', 'Ponnayek' kiyala.

    MY3 ta hitiye UNP ekai, Fonsekai, Hela urumei, JVP ekai witharai.

    Dan boruwata balaya reka ganna MY3 langata enna hadanawa okkoma.

    no matter what happen, there should be proper place in parliment to UNP, JVP, JHU, & Fonseka even after 100 days, just to give our gratitude for the commitment given to send corrupted MR & Family home.:yes::yes:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Tell this to MY3........he is the one who is now approaching Sandanaye..........there is no such 100 days shit in 100 days time.......... for fuck sake........

    ඊලඟ මැතිවරනයෙදි UNP එකට මොකද වෙන්නෙ?

    Janadipathi mathiwaranayedi oya kiyana nidahas pakse kawruwath MY3 ta chande denna kiwwe neha. Un prasidda wedika wala kiwwe MY3 'pendek', 'Ponnayek' kiyala.

    MY3 ta hitiye UNP ekai, Fonsekai, Hela urumei, JVP ekai witharai.

    Dan boruwata balaya reka ganna MY3 langata enna hadanawa okkoma.

    no matter what happen, there should be proper place in parliment to UNP, JVP, JHU, & Fonseka even after 100 days, just to give our gratitude for the commitment given to send corrupted MR & Family home.:yes::yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    There is no way we want Ponil in power as the executive PM or just PM......If MY3 wants the SLFP members back, he can have them but he has to transfer the power to Parliament and we need to elect a PM accordingly ........................... But what will really happen is, MY3 will stay as executive president and try to get the SLFP support to stay the same. This is still better than having Ponil as PM. (only thing is we cannot do much about CBK)
     
    Last edited: