::**---ශ්‍රීලාංකිකයෝ මෙතරම් නිවටයෝද ?---**::

සරත් ෆොන්සේකට අවුරුදු 3 නම් මර්වින්ට අවුරුදු 300ක දඩුවමක් දෙන්න ඔන ...ඒත් අවුල නඩුත් මහ හොරාගෙ - බඩුත් මහ හොරාගෙ - ජඩ්ජ්ලත් මහ හොරාගෙ - තීන්දුත් මහ හොරාගෙ
 
ROXHD

Member
Sep 23, 2010
131
6
0
kalakanni munta molayak na......me ragapama therum ganna......(mata -rep kiyak enawada... eth mama ewadiha balanne na....digatama post karanawa.....)
 
December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    යාලුවා විවිද විවිද බුද්ධි මට්ටම් වල මුනිස්සු ඉන්නවා,,ඉතින් උන් කියන කතා වලින් උන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න පුළුවන්,,අපි උන්ව හදන්න යන එකේ තේරුමක් නෑහෑ,,අත ඈරල දාන 1 තමයි කරන්න තියෙන්නේ.

    Niyama kathawa machan...
     
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
     
    කරුණා අපේ සිංහල කොල්ලො මරලා අද යහතින් ඉන්නවා ... ප්‍රජාතන්ත්‍රී නිදහස් රටේ චන්දෙ ඉල්ලුවට යුද්ධය මෙහෙයවපු සෙන්පතියා හිරේ ... යුධ ජයේ අයිතිය ජීවිත පූජා කරපු රණවිරුවගේ සිට බඩවැල් එළියට එන්නට තුවාල සිදුවුනු යුද්ධය මෙහෙයවපු ඒ අභීත සෙන්පතියාටත් අයිතියි ... මහින්ද නුඹට ලැජ්ජා නැද්ද?
     
    මහින්ද කියන්නෙ දෙකේ කොළේ ගමේ චන්ඩියෙක් ගානට වැටිච්ච මිනිහෙක් ... ඒ දවස් වල මහින්දගෙ ළගම ගෝලයා තමයි ස්ත්‍රී දූෂණ කේස් වලට හිරේ ගිය රතු මල්ලි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    ilaga parawat mewata uttara denna puluwan weida apita. nattam mahinda aaith chande mankolla kaida?
     
    Sep 9, 2010
    444
    35
    0
    කරුණාලට පිල්ලෙයාන්ලට දැන් රෙස්පෙක්ට් කරන මුන් සරත් ෆොන්සේකා මහින්දත් එක්ක චන්දෙ ඉල්ලපු නිසා හරකෙක් ගානට වට්ටලා ... චන්දෙ ඉල්ලන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිති වාසි කමක් ...

    niyama desha premiyo me rate yuda rahas deshapalana vaasi sandaha pita rata parayanta kiyanne naha.
     
    niyama desha premiyo me rate yuda rahas deshapalana vaasi sandaha pita rata parayanta kiyanne naha.
    kauruth uda rahas dila naha oi ... oka chande kale dipu mahindage lanuwak .... tho thama oka dira waganna baruwa dagalanawada para balla .... rata pawa denna ona nam sarath fonseka udde iwara karanna nayakathwaya dei da .... ane palayan w**i ge puta ...thopila wage kunu hathak ... thu nodakin ... panuwo gahala marenna ona me karana aparada walatai - ewata hure danawatai
     
    boru kiyanna epa! umba kochchara uda pannath aththa boru karanna baha! boru aththa karanna baha!

    thitha wunath aththa athathamai.
     
    boru kiyanna epa! umba kochchara uda pannath aththa boru karanna baha! boru aththa karanna baha!

    thitha wunath aththa athathamai.
    anna ekama thama math kiyanne " atha thithai " atha thama sarath fonsekawa boru wata hire dala thiyena eka ... kamak naha waradi kiyala kiyamuko ... eth e manussaya neda uddeta nayakath waya dunne thoge harda shakshiyen ahapan eka! .... karuna sinhala kollo marapu eka uba lata aulak naha .... nikan anduwe pathara bala bala lanu gilinawa .... pakshayak bada gena inne nathuwa saadaranaya gana bala palla ... sarath fonseka hireta dana kam mamath mahindage ... dan mata atha terenawa wage thopilatath atha terei .... edata waren