ශ්‍රීලාංකික බයියන්ට

RidingBlack

Member
Sep 22, 2010
33
7
0
@vm
මෙන්න තවත් බහුබුතයෙක් ඇවිත් තුට්‍ටුවකට වටින් නැති කෙබර ටිකකුත් අරන්:angry:

කොල්ලො , මෙතන කෙබර කෙබර ගෑවට පොඩ්ඩක් කියෝනකොට 'අම්මප ඇත්තනෙ' කියල තේරෙනව නේද?
ගනන් ගන්න එපා බන්....ඔය තමා ඇත්ත..අපි මොනව මොනව කියෝගත්තත් ඔන්න ඇත්ත
 

chethiyakb

Member
Apr 18, 2007
314
4
0
Mamath piligannawa Batahira jaathing lankawata eddi rata pirihila thibbe kiyala, ae unata umbata eken tharka karanda bae eeta kalin thibuna shishta sampanna ugaya gana..... Umbata pluwannang kala wawa ta contemporary wawak kiyapang blanda, bisokotuwa wage technology ekak thibba ratak kiyapang blanda, ?.. nikang thamange jaathiyata paharanda epa.......
 

chethiyakb

Member
Apr 18, 2007
314
4
0
අනික උඹ මේ අබියෝගයට ලක් කරන්නේ අවුරුදු ගානක් පුරාවිද්‍යාඥයින් සහතික කරලා තියන කාරණා ......... ඒවගේ දෙයක් කරන්ඩ උඹට තියන සුදුසුකම මොකක්ද...??
 

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    uba kiyana widiyata lankawe minissu napunsakayone ban dan lankawe minissunta kisima thakshanayak thibbema ne okkoma suddange da aweee.... ethakota rawanage dadumonarath suddo hadala rawanata dilada???ekale suddo udin yanna thiya hithalawath neee gon wasso suddo merata winasa karala gihin thiyenne...lankawe ithihasaya wenas karala ekathamai lankawe ithihasaye wena kisideyak liyawila neththe uba hithanne dadumona hadana thakshanayak lankawe thibbanam eka dadumonarek hadala nawa thida ewa okkoma oya para suddo winasa karala..welawata indiawe pothwala thibbe dadumonara gena neththam ekath oppukaranna sadaka ne mokada suddo kiyyana widiyatane ape modainuth wiswasa karanne...thawa wihiluwak thamai mu kiyanawa kristhiyan agamata herune un weddo nisalu ...ammage redda un ape nayakayo samulagathanaya karala unge genunwai lamainwai balen genahin kadauruwalata dala ai kerali athi nowenna oya moratuwe peththeth ekak thibila thiyenne..un ape genunwa dushanaya karala ungen ipaduna patau thamai dan oya kristhiyan kiyanne mama ubath ekka ona thenaka wada karanawa puluwannam oppu karala pennapan suddoi pruthugisinui landesinui enna kalin me lankawe eka kristhiyen ekek hitiyada kiyala ne mokekwath hitiye neee meka baudda ratak dan uba kiyai buddagamath indiawen awa kiyala ow eth buddagama rate minissu weladagaththa misak balen dunne neee...ekale kristhiyan walata herunoth unta thiyena sela kili garunambu gena uba dannedda????dan kristhiyan agama gena kathakarana uba dena ganin ubeth muthun miththo baudda kiyala ...uba me eka gei kanawa gena katha karanawa ethakota un lankawe genunwa badinnethuwa lamai hadapu eka gena katha karannedda ??dan uba magen ahai hema kara kiyala oppu karanna kiyala..oppu karanna deyak ne hema une neththam lankawen un giyama oya agamuth nethi wenna one mokada unge agamne un giya ape genunta lamai dila.....anika thawa ape thakshanaya hodatama oppuwenawa sigiriyen moko sudda hadala kashapata dunnada??? thama hoyagena ne sigiri gala udata wathura geniyanne kohomada kiyala...thawa kochchara dewal thiyenawada athida ape satankrama nethikara wage ape athithayath un welluwa...ubadannawada ekale angampora karanaunwa samula gathanaya kala....thawa uba kiyanawa ape rate minissu kammelilu mitilu ekalu wahallu une neththe ane gono uba dannedda dasamaha yodayo genawath danneththam me elakiri ekema thibba watina thread tikakkk...ape thakshanayata gahanna ekale suddata thakshanayak thibbe ne eth ape minissunge pawadim nisai sudda meratath alluwe neththam suddata neme ubalage deiya awath meratata mukuth karanna beee...ubata ekath mama oppuy karannam rawanawa peredduwe wibishana nisai...ewagema sudda me rate sriwikrama rajasinghawa peredduweth ape gon heththala pawala dunnu nisai(adikaramwaru)...tho danna itigediya ithihase gena puluwannam mama kiyapuwa boru kiyala pennanna...
    hebei suddage unath gathauthu deyak thiyenawa mama ne kiyanne sudda nisa thamai merate parawal rel parawal etc.. hedune eth mathaka thiya ganilla e apita onawata nemeeee.ape rate sampath buruthupitin un rata yeuwe.....thopila wage ratata jathiyata adarayak nethi minissu hindai edath aperata suddanta peradunee.....
    dan mage rep kapanna epa mehema kiwwa kiyala mama kiwwe aththa konda thiyena minihek wage kelin kathakaramu onnam aththa neththa gena....

    buddhagama merate pethiruwe oya widiyata rata yatath kara gena neme machan...minissu wisinui welada gaththe....
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    කොල්ලො , මෙතන කෙබර කෙබර ගෑවට පොඩ්ඩක් කියෝනකොට 'අම්මප ඇත්තනෙ' කියල තේරෙනව නේද?
    ගනන් ගන්න එපා බන්....ඔය තමා ඇත්ත..අපි මොනව මොනව කියෝගත්තත් ඔන්න ඇත්ත

    uba oka aththa kiyala thiyenawanam mama kiyalathiyenne boruda ban
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Riding Black වෙනුවට Riding Cock කියලා වෙනස් කර ගනින්!! මොකද අධිරාජ්‍යවාදීන්ගෙ ශුක්‍රාණු අධෝ මාර්ගයෙන් ශරීරගත වුනාම ඔය වගේ හැමදේම කණපිට හැරිලා පේනවලු!!
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    හ්ම්...මෙන්න තවත් මෝඩ ආතල් එකක්..:rolleyes:
    උඹලත් ඉන්න ඕනි බං..ඔන්නොහේ ලියාපංකො..
    සක්කිලියා කියල මරන්නයැ..:lol:
     

    GoNzAlEs

    Active member
  • Apr 16, 2007
    1,386
    5
    38
    Riding Black වෙනුවට Riding Cock කියලා වෙනස් කර ගනින්!! මොකද අධිරාජ්‍යවාදීන්ගෙ ශුක්‍රාණු අධෝ මාර්ගයෙන් ශරීරගත වුනාම ඔය වගේ හැමදේම කණපිට හැරිලා පේනවලු!!



    That's true machan,,
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අනේ ගොබ්බයො ටිකක් ගිහින් බලපන් අනුරපුරේ , පොළොන්නරුවේ සීගිරියේ , ගස් ගෙම්බා . එංගලන්තේ ස්ටෝන් හෙන්ජ් වගේ ගොන් පාර්ට් ද කියල , ගල් ඉබ්බා :lol:
    :yes::yes:
     

    nilan59

    Member
    Nov 25, 2011
    9
    2
    0
    ape MAW RATA api hadamu

    උඹ ඉපදෙනකොටම උඹෙ අම්මාගෙ ඇස් දෙක පේන් නැත්නම් අම්මට උඹ අදරේ නොකර ඉන්නවද? මේක අපේ මව් රට! අදරේ කරපන්!!
    සුද්දො අපිට වඩා දියුණු නම් අපේ ඒ කාලේ පරම්පරාව එහෙමනම් අපි පර සුද්දන්ට වඩා දියුණු වෙමු.
    ඒක කරන්න ඕනි මේ පරම්පරාවෙ අපි නෙමෙයිද?? අපිටම කම්මලියි කියලා අපිම බැනගෙන වැඩක් තියෙන්වද?
    උඹේ අදහස් වලට මුකුත් කියනවා නෙමේ. අපි තරුණයෝ.
    මේ තත්වෙ අපි වෙනස් කරන්න ඕනි නේද? උඹට හොඳ චින්තනයක් තියෙන්නේ. එක රට වෙනුවෙන් භාවිතා කලොත් අද උඹ කියපු එක හෙට සුද්දෙක් කියයි මචං.

    අපේ රට අපි හදමු. :yes:
     
    • Like
    Reactions: sudeewa
    Nov 18, 2011
    20
    1
    0
    අනේ ගොබ්බයො ඇත්ත තිත්තයි, පොන්නයෙක්, england එකට පුක දීපන්
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අනේ ලිං ගෙම්බො
    උඹ ඉතින් පින්තූරයක් දැකල නෙ ඔය කියවන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ස්ටෝන් හෙන්ජ් ගැන
    තෝත් පොඩ්ඩක් හොයල බලපන් අනිත් ශිෂ්ථාචාර ගැන..අපෙ ගල් කනු වලටයි , චිච්චි පෙන්නගෙන ඉන්න ගෑනුන්ගෙ ගල් රූප වලටය් , වලන් පිඟන් වලටයි මොන තැනක් ද කියල
    අනේ ගොබ්බයො , තොපිලට පෙනි පෙනිත් පිලිගන්න බැරි නම් ඉතින් මොනව කරන්නද
    තෝම හිතපන් තොගෙ ගෙදර තෝයි , තොගෙ ඇඳයි , පිඟන් කෝප්ප ටිකයි ඇරෙන්න මොනවද කියල උබේ ඔය 2500 ඉතිහාසෙන් ආපු දෙයක් තියෙන්නෙ?
    ගොන් මැට්ටො , පොඩ්ඩක් ලෝකෙ ගැන හොයල බලපන්
    ඊට පස්සෙ ඇවිත් කියෝපන්

    [SIZE="7"[COLOR="Red"]]කතාව සම්පුර්ණ වැරදීයි... මොකද පළමුව අපි අපේ කම අගයන්න ඕනේ... දෙවනුව, අපිට නැති දේවල් අපි මහන්සි වෙලා හොඳ විදිහට ලඟා කරගන්න ඕනේ.....[/COLOR][/SIZE]
     
    Last edited: