ශ්‍රී ජයවර්ධනපුරත් පිපෙයි.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ශ්‍රී ජයවර්ධනපුරත් පිපෙයි.

ශ්‍රී ජයවර්ධනපුරත් පිපෙයි. කෝට්ටේ රටේ අගනුවරත් පොහොට්ටුවට.
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හිටං පව් නේ. පොර හිතනවා ඇති අතට, බුලත් කොලේට තියන චන්ද චුට්ට වත් ඌට තියනවා කියලා. ඒත් ඌ දන්නෙ නෑ ඒ සාම්ප්‍රදායික නිදහස් පක්ෂ කාරයෝ පුරුද්දට ගහන කතිර කියලා. එහෙම නැත්තං ඒ ටිකත් නෑ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    naha ban harsha lage

    අහ්හ් අර චන්දෙට කලින් බොරු AD දාලා චන්දෙ ඉවරුන ගමන් ඒ ටික YOUTUBE එකෙන් ගලවගත්ත හාදයා නේද.මේ පාර දීලා තියෙන්නේ ඇප නැති වෙන්නම.:rofl: