ශ්රී ජයවර්ධනපුරත් පිපෙයි. ශ්රී ජයවර්ධනපුරත් පිපෙයි. කෝට්ටේ රටේ අගනුවරත් පොහොට්ටුවට.
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Feb 11, 2018 #1 ශ්රී ජයවර්ධනපුරත් පිපෙයි. ශ්රී ජයවර්ධනපුරත් පිපෙයි. කෝට්ටේ රටේ අගනුවරත් පොහොට්ටුවට.
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Feb 11, 2018 #3 EVC said: sirikotha paw ban kottee dinum Click to expand...
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Feb 11, 2018 #4 kotte UNP seat ekak neda giya paarawal wala
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Feb 11, 2018 #5 hancok said: kotte UNP seat ekak neda giya paarawal wala Click to expand...
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Feb 11, 2018 #6 කුණු ටික වත් අස් කරගන්න බැරි උනානේ මේ ආණ්ඩුවට.ඒවල විපාක තමයි ඔය.
Sinhala King Well-known member Feb 2, 2013 1,104 552 113 Feb 11, 2018 #7 හිටං පව් නේ. පොර හිතනවා ඇති අතට, බුලත් කොලේට තියන චන්ද චුට්ට වත් ඌට තියනවා කියලා. ඒත් ඌ දන්නෙ නෑ ඒ සාම්ප්රදායික නිදහස් පක්ෂ කාරයෝ පුරුද්දට ගහන කතිර කියලා. එහෙම නැත්තං ඒ ටිකත් නෑ.
හිටං පව් නේ. පොර හිතනවා ඇති අතට, බුලත් කොලේට තියන චන්ද චුට්ට වත් ඌට තියනවා කියලා. ඒත් ඌ දන්නෙ නෑ ඒ සාම්ප්රදායික නිදහස් පක්ෂ කාරයෝ පුරුද්දට ගහන කතිර කියලා. එහෙම නැත්තං ඒ ටිකත් නෑ.
EVC Well-known member Sep 15, 2008 28,915 21,154 113 Feb 11, 2018 #9 ride_out said: kotte raviyage neda Click to expand... naha ban harsha lage
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Feb 11, 2018 #10 EVC said: naha ban harsha lage Click to expand... අහ්හ් අර චන්දෙට කලින් බොරු AD දාලා චන්දෙ ඉවරුන ගමන් ඒ ටික YOUTUBE එකෙන් ගලවගත්ත හාදයා නේද.මේ පාර දීලා තියෙන්නේ ඇප නැති වෙන්නම.
EVC said: naha ban harsha lage Click to expand... අහ්හ් අර චන්දෙට කලින් බොරු AD දාලා චන්දෙ ඉවරුන ගමන් ඒ ටික YOUTUBE එකෙන් ගලවගත්ත හාදයා නේද.මේ පාර දීලා තියෙන්නේ ඇප නැති වෙන්නම.