පෙරහැරෙන් හොදටම හම්බ කරන්නේ හම්බයො බන්. වටේම කඩවල් අයිති උන්ට පුටුවක් 10000යි-15000යි විකුනන්නේ. උබ කියන්නේ කැතම හෙවිල්ලක් හොයනවා බන්. ඊට පස්සේ බනිනවා අලි වද දෙනවා කියලා. එහෙම අලි කේස් එකක් න බන්. හැම අලියෙක්/ඇතෙක්ම පේරාදෙනියේ පශු එකේ උන් රෙකමන්ඩ් ෆිට්නස් බලලා තමා හැමදාම පෙරහැරේ යවන්නේ, අනිත් එක දම්වැල් දාලා තිබ්බට උන්ට ඒක ගානක් නැ මද කිපිල නැත්තම්. අපිට අතේ බ්‍රේස්ලට් එකක් වගේනේ බන් උන්ගේ ශරිරේ හැටියට.
ඔහොම චෝදනා කරන ගොඩක් උන් වෙන්න පොෂ් වෙච්ච එවුන් සහ තවෙකෙක් කියන හින්දා ඒ මත්තේ කියවනවා
වෙන එවුන් නෙමෙයි සිංහල එවුන්ම තම කියන්නේ ඔහොම
හම්බල ඉතින් හීන් නුලෙන් ඔලුව අතගාල කීය කීය හරි ගාන කඩාගන්න එවුන්නේ
ටවුන් එකේම ඉඩන් මාලිගාවට අයිති වුනත් දන් ඉතින් ඒවා බෙදිලා ගිහින් හින්දා උන් අයිතිවාසිකම් තියන් ඉන්නව
වෙන පෙරහැරවල් වල කෙසේ වෙතත් මහනුවර පෙරහැරේදී එහෙම අලි අත්තුන්ට රජ්ජුරුවන්ට වගේ සලකන්නේ
උන් නැත්නම් දළදා කරඬුව වදම්මලත් ඉවරයි කියල දෙගොල්ලොම දන්නවා
එක ගොල්ලක් උන්ට සලකන් මේ චාරිත්‍රය සංස්කෘතික අංගය දිගටම ක්රන් යන්න හදාදී අනික් එවුන් මේක කොහොම හරි කඩාකප්පල් කරලා නවත්තන්න හදනවා