ශ්‍රී පාදය බේර ගන්න SMS Campaign එකක් කරමුද?
etisalat වර්ජනය කරන්න දැන් අපිට කරන්න පුලුවන් තව වැඩක් තියනවා.
උඹලගේ contacts list එකේ etisalat connection තියන numbers වලට හොඳ SMS එකක් යවපන් etisalat SIM එක ගලවල Mobitel එකක් දා ගන්න කියල.
කාටද පුලුවන් හොඳ හිතට වදින SMS එකක් හදල දෙන්න, එහෙම යවන්න පුලුවන්.
අන්තිමට දාපන් "ඔබ මෙයට එකඟනම් etisalat SIM තියන ඔබේ යාලුවන් 5 දෙනෙකුට මේ SMS එක forward කරල ශ්‍රී පාදය බේර ගන්න උදව් වෙන්න" කියල.
සංවාදයට විවෘතයි

Etisalat yana Muslim samagama Lankawe Muslim agama pathiraweemata saha Budu Dahama winasha kirimata thama mudal yodawai. Ema waeyama pitu dakimata obath Etisalat wenuwata Mobitel walata maru wenna. Mema paniwudaya mithuran athara beda harinna.
Last edited: