ශ්‍රී පාදය බේර ගන්න SMS Campaign එකක් කරමුද?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    නින්දේ නොසිට සිංහලුනේ අවදිවනූ !!!
    මුනි සිරි පතුල රැක ගැනුමට පෙරට එනූ !!!
    උපයන දෙයින් සතයක් පිට නොම යවනූ !!!
    අපගේ දැයේ උන්නතියට පෙල ගැසෙනූ !!!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    14721612_1154532511294110_3431007199027396147_n.jpg
     

    nethul_fd

    Member
    Dec 16, 2015
    201
    13
    0
    kalutara
    මට නම් හිතෙන්නේ ගමෙ පන්සලේ හමුදුරුවොන්ට කියලා සෙත් පහන් පුජාවක් හරි බොධි පුජාවක් හරි තියලා ශ්‍රි පදේට වෙන්න යන දේ කියලා මිනිස්සුන්ව එකතු කර ගත්තා නම් හරි.අපේ ගමේ ගොඩක් කට්ටිය දන්නෙ වත් නෑ මේවා කිව්වට පිලිගන්නෙත් නෑ. sim කඩලා විතරක් මදිනේ බන් මුන්ව නවතන්න කට්ටිය එකතු වෙන්නම වෙනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ යාලුවෙක් ඉන්නවා FB account එකක් නැති ඩයල් එකක් ඌ දන්නෙත් නෑ සීන් එක
    ඉතින් කොහෙද බන් මහ මිනිස්සු දන්නේ
    පත්තරේකවත් යන්න නෑනේ
    අපි දැනුවත් කරන්න ඕන ගෙදර කට්ටියව එතකොට කටින් කට හරි ප්‍රචාරය වෙයිනේ
    :yes::yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් බන් එටිසලාට් නම්බර්ස් වලට sms යවනවා කියන්නේ ආයෙත් උන්ට සල්ලි දන එකක් නේද ?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මරුසිරා;20847076 said:
    ඉතින් බන් එටිසලාට් නම්බර්ස් වලට sms යවනවා කියන්නේ ආයෙත් උන්ට සල්ලි දන එකක් නේද ?

    එහෙම තමයි බන් කැප කිරීමක් කරන්නෙ නැතුව ප්‍රථිඵලයක් ලබන්න බෑ

    sms එකකට සත 25ක් වියදම් කරලා උන්ට ලැබෙන්න තියන රුපියල් දහස් ගානක් නැති කලාම කොයි පැත්තටද ලාබ