ශ්‍රී පාදය බේර ගන්න SMS Campaign එකක් කරමුද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ශ්‍රී පාදය බේර ගන්න SMS Campaign එකක් කරමුද?

    etisalat වර්ජනය කරන්න දැන් අපිට කරන්න පුලුවන් තව වැඩක් තියනවා.

    උඹලගේ contacts list එකේ etisalat connection තියන numbers වලට හොඳ SMS එකක් යවපන් etisalat SIM එක ගලවල Mobitel එකක් දා ගන්න කියල.

    කාටද පුලුවන් හොඳ හිතට වදින SMS එකක් හදල දෙන්න, එහෙම යවන්න පුලුවන්.

    අන්තිමට දාපන් "ඔබ මෙයට එකඟනම් etisalat SIM තියන ඔබේ යාලුවන් 5 දෙනෙකුට මේ SMS එක forward කරල ශ්‍රී පාදය බේර ගන්න උදව් වෙන්න" කියල.

    සංවාදයට විවෘතයි

    Etisalat yana Muslim samagama Lankawe Muslim agama pathiraweemata saha Budu Dahama winasha kirimata thama mudal yodawai. Ema waeyama pitu dakimata obath Etisalat wenuwata Mobitel walata maru wenna. Mema paniwudaya mithuran athara beda harinna.
     
    Last edited:

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    නින්දේ නොසිට සිංහලුනේ අවදිවනූ !!!
    මුනි සිරි පතුල රැක ගැනුමට පෙරට එනූ !!!
    උපයන දෙයින් සතයක් පිට නොම යවනූ !!!
    අපගේ දැයේ උන්නතියට පෙල ගැසෙනූ !!!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නින්දේ නොසිට සිංහලුනේ අවදිවනූ !!!
    මුනි සිරි පතුල රැක ගැනුමට පෙරට එනූ !!!
    උපයන දෙයින් සතයක් පිට නොම යවනූ !!!
    අපගේ දැයේ උන්නතියට පෙල ගැසෙනූ !!!

    Template:

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    Template:

    අඩෙ උබ නේද ඩේටා ඉවර උනාම එටිසලාට් අතුරුපසක් විදිහට පාවිච්චි කරනවයි කිව්වේ? :rolleyes::rolleyes: උබ තාමත් පාවිච්චි කරනවද ඔය රෙද්ද:confused::confused:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    etisalat වර්ජනය කරන්න දැන් අපිට කරන්න පුලුවන් තව වැඩක් තියනවා.

    උඹලගේ contacts list එකේ etisalat connection තියන numbers වලට හොඳ SMS එකක් යවපන් etisalat SIM එක ගලවල Mobitel එකක් දා ගන්න කියල.

    කාටද පුලුවන් හොඳ හිතට වදින SMS එකක් හදල දෙන්න, එහෙම යවන්න පුලුවන්.

    අන්තිමට දාපන් "ඔබ මෙයට එකඟනම් etisalat SIM තියන ඔබේ යාලුවන් 5 දෙනෙකුට මේ SMS එක forward කරල ශ්‍රී පාදය බේර ගන්න උදව් වෙන්න" කියල.

    සංවාදයට විවෘතයි

    Mobitel walata maru wenna යන කොටස දැම්මොත් මේක වෙළද දැන්වීමක් වගේ මගෙනම් අදහස 'වෙනත් ජාලයකට මාරු වෙන්න' කියලා දැම්මා නම් හරි

    මම ඉන්නේ පැත්තේ උන්නම් ඔකොම Etisalat TVL කාරයෝ හිටං එහෙමයි උන් සිම් එක මාරු කරයිද බන් ? හයර් යන්න කෝල් කරන්නේ උන්ට ඔය නො වලට ගමක් ම ඔකුන්ගේ නො දන්නවා ඉතින් එහෙම උන්ට නො මාරු කොලොත් කන්න නැති වෙනවා සුවර්.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න MAHINDA.INFO බොරුවක්! - මේවගේ තමයි බයියෝ දාන ඔක්කොම

    Capture1%2B.JPG

    ඉල්ලා අස්කරගත්තා කියන නඩුව තාම ඇහෙනවා. සේනාපතිගේ ඇපදීමට විරෝධතා විභාගය 2016 නොවැම්බර් 4.

    Sources:

    http://www.sundaytimes.lk/article/1...nging-order-in-avant-garde-case-fixed-for-nov

    http://www.dailymirror.lk/article/A...seeks-permission-to-travel-abroad-117619.html

    http://dailynews.lk/2016/09/20/local/93577

    බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?

    1.jpg

    2.jpg

    3.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mobitel walata maru wenna යන කොටස දැම්මොත් මේක වෙළද දැන්වීමක් වගේ මගෙනම් අදහස 'වෙනත් ජාලයකට මාරු වෙන්න' කියලා දැම්මා නම් හරි

    මම ඉන්නේ පැත්තේ උන්නම් ඔකොම Etisalat TVL කාරයෝ හිටං එහෙමයි උන් සිම් එක මාරු කරයිද බන් ? හයර් යන්න කෝල් කරන්නේ උන්ට ඔය නො වලට ගමක් ම ඔකුන්ගේ නො දන්නවා ඉතින් එහෙම උන්ට නො මාරු කොලොත් කන්න නැති වෙනවා සුවර්.

    mobitel kiyala damme anith ewa ekakwath sinhala nowena nisa
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    යහළුවන්න විතරක් නමේ ඔය පත්තර වල දැන්වීම වල දාලා තියෙන නො වලට එක්කම මේ Message කළානම් ඉක්මනින් හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යහළුවන්න විතරක් නමේ ඔය පත්තර වල දැන්වීම වල දාලා තියෙන නො වලට එක්කම මේ Message කළානම් ඉක්මනින් හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන්.

    :yes: :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නින්දේ නොසිට සිංහලුනේ අවදිවනූ !!!
    මුනි සිරි පතුල රැක ගැනුමට පෙරට එනූ !!!
    උපයන දෙයින් සතයක් පිට නොම යවනූ !!!
    අපගේ දැයේ උන්නතියට පෙල ගැසෙනූ !!!

    ඔව් ඔව් සිහලුනි, අරාබි එටිසැලෑට් බ්ලෙන්ඩර් කරලා දාගන්ඩ ඩයියලොග් එකක් එතකොට සල්ලි යන්නේ බෞද්ධ මැලේසියාවටනෙ..... මොබිටෙල් දැම්මොත් බෞද්ධ ජපානෙට..... :rofl: :rofl:

    කව්ද යකෝ මේ ඔක්කොම පිටරටට විකුණුවෙ??? :P :P :P