ශ්‍රී පාදය සංහිදියාවට බාධාවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    ශ්‍රී පාදය සංහිදියාවට බාධාවක්

    ශ්‍රී පාදය නම ජාතික සංහිදියාවට බාධාවක් නිසා පරණ පුවරුම සවි කරන්න
    මනෝ ගනේෂන් නිළධාරීන්ට උපදෙස් දෙයි...!
    :angry::angry:

    ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගයේ සවිකර තිබෙන නාමපුවරුවල නම් සඳහන් කර තිබෙන ආකාරය ජාතික සංහිඳියාවට යම් බාධාවක් එල්ලවන බව රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් සඳහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ වත්මන් නාමපුවරුවල ශ්‍රී පාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, එයම දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින්ද සඳහන් කර ඇති බවයි.

    මේ හේතුවෙන් අදාළ නාම පුවරු වෙනුවට ශ්‍රීපාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, සිවනොලි පාදෙයි ලෙස දෙමළ භාෂාවෙන්ද, ඇඩම්ස් පීක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර ඇති පැරණ නාම පුවරු සවි කරන ලෙස අමාත්‍යවරයා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් මේ වන විට සවිකර තිබෙන නාමපුවරු තිබියදීම ඒ අතරට පැරණි නාම පුවරු සවි කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.​
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    යේම තමා ජියාතික සන් ඉන්දියාව මාතියා...
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    ජියාතික සන් ඉන්දියාව මාතියා...

    :lol::lol:
    මට බය තව ටික කාලෙකින් ඔතන උඩ පල්ලියක් හදයිද දන්නේ නැ​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමල නම් තියෙන උතුරේ ගම්මාන වලටත් අපි සිංහලෙන් සිංහල නම් දාමු මොකෝ කියන්නේ :P
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    :lol::lol:
    මට බය තව ටික කාලෙකින් ඔතන උඩ පල්ලියක් හදයිද දන්නේ නැ​

    අපිල පොඩියට පල්ලියක් අටවාල සලාතයක් දමාල ගන්න තමා ලෑස්ති වෙනවා..ජියාතික සන් ඉන්දියාවනෙයි මාතියා...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    අපිල පොඩියට පල්ලියක් අටවාල සලාතයක් දමාල ගන්න තමා ලෑස්ති වෙනවා..ජියාතික සන් ඉන්දියාවනෙයි මාතියා...

    මේ යන විදිහට ගනී තමා උබලා​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :angry:
    මොන විහිළුවක්ද?

    මේවා විහිලු නෙමෙයි බං.. සිංහල මිනිස්සුන්ට මේ රටේ තැනක්, තත්ත්වයක් නැතිම වෙන පොටක් පෑදෙන මුල..:angry:

    ජාතික ගීය දෙමළෙන් කිව්වා..
    උතුරේ හමුදා කඳවුරු අයින් කළා..
    යුධ ස්මාරක ඩෝසර් කළා..
    උතුරේ පුරාවිද්‍යා කැණීම් නතර කළා..
    උතුරේ පරණ නටඹුන් තියෙන පන්සල් ඩෝසර් කළා..
    සිංහල මිනිස්සු උතුරේ පදිංචි කරන එකට විරුද්ධ උනා..
    එල්.ටී.ටී හිතවාදීන් මහවිරු දිනය සමරන එක උන්ගේ අයිතියක් කිව්වා..
    සිංහල මිනිස්සු යුධ ජයග්‍රහනය සමරන එක සංහිදියාවට බාධාවක් කිව්වා..
    අමු අමුවේ මිනි මරපු ප්‍රභාකරන් මහත්තයා උනා..
    සිංහල අවුරුද්ද ලබන දින වෙනස් කළා..

    දැන් ඒ පාර ශ්‍රී පාදය කියන නම වෙනස් කරන්න හදනවා. ටික දවසකින් කියයි සිංහල බෞද්ධ පිරිස් වැඩි වැඩියෙන් ඒ පැත්තට වන්දනාවේ එන එකත් සංහිඳියාවට බාධාවක් නිසා ඒකත් සීමා කරන්න ඕනේ කියලා..:frown: (අපේ උන් ගිහින් කුණු දාලා විනාස කරලා එන නිසා ඒක තහනම් වෙන එක හොඳයි අපේම උන්ගේ තීරණයක් උඩ.)

    කොහෙද ඉතින් ලොක්ක මඩු වලිගේ #$කේ ගහගෙන රෑ දහය වෙනකොට බුදියගෙන උදේට පත්තරේ බලද්දී පෙරහැර ගිහින් ඉවරයිනේ..:growl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේනවනෙ පොන්නයගෙ පාලනේ..ඕව අපි කියුවෙ මීට ගොඩක් කාලෙකට කලින්..