ශ්‍රී පාදය සංහිදියාවට බාධාවක්
ශ්‍රී පාදය නම ජාතික සංහිදියාවට බාධාවක් නිසා පරණ පුවරුම සවි කරන්න

මනෝ ගනේෂන් නිළධාරීන්ට උපදෙස් දෙයි...!

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගයේ සවිකර තිබෙන නාමපුවරුවල නම් සඳහන් කර තිබෙන ආකාරය ජාතික සංහිඳියාවට යම් බාධාවක් එල්ලවන බව රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් සඳහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ වත්මන් නාමපුවරුවල ශ්‍රී පාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, එයම දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින්ද සඳහන් කර ඇති බවයි.
මේ හේතුවෙන් අදාළ නාම පුවරු වෙනුවට ශ්‍රීපාද මාවත ලෙස සිංහල භාෂාවෙන්ද, සිවනොලි පාදෙයි ලෙස දෙමළ භාෂාවෙන්ද, ඇඩම්ස් පීක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර ඇති පැරණ නාම පුවරු සවි කරන ලෙස අමාත්‍යවරයා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට සවිකර තිබෙන නාමපුවරු තිබියදීම ඒ අතරට පැරණි නාම පුවරු සවි කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Last edited: