අපේ ආච්චි කියන කතාවක් මතක් වුණා. අපි පොඩි කාලේ අපේ සීයා බීඩි මරුවා. බීඩි ගහනවා හෙනට. අපේ ආච්චිට හෙන තරහයි ඔය වැඩේට. සීයට බැනල ඊට පස්සේ අපේ ආච්චි මට කියනවා ලොකු වෙලා කවදාවත් බීඩි බොන්න එපාලු සිගරට් බෝන්නලු. ඕක අපේ අම්මට ඇහිලා අපේ අම්මා ආච්චිට බැන්නා.දතක් ගැලවුණා කියන්නෙ මහලොකු දෙයක්ද බං
අර සිගරට් පැකට් වල තියෙන පින්තූර සිහිකරපං
උඹෙත් හෙන හැකර කට නේද...
සිගරටුත් බොනවද මංද උඹ