ශ්‍රී පාදෙ කියන්නෙ ගිණි කන්දක්ලු 😲

dilann

Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    බුද්ධාගමට ගහන්න බයේ කුරුස හිඟන්නෙක්ට කොත්තුවක් දීලා ත්‍රෙඩ් ඵක දාපු කුරුස පොන්නයම දැන් ත්‍රෙඩ් ඵක බම්ප් කරනවා.අන්න ඵහෙම වර..🤣🤣🤣

    දානය කියන්නේ මංගල කාරනයක් බන්.. 🙏

    දානංච ධම්ම චරියා ච ඤාතකානාංච සංගහෝ අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දානය කියන්නේ මංගල කාරනයක් බන්.. 🙏

    දානංච ධම්ම චරියා ච ඤාතකානාංච සංගහෝ අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං

    අනේ මේහ් තොපි දන්න බණ..බුද්ධාගමට ගහන්න කොත්තු දීලා දැන් ඵනවද ඒ පාර බණ කියන්න තෝ මට..
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මේහ් තොපි දන්න බණ..බුද්ධාගමට ගහන්න කොත්තු දීලා දැන් ඵනවද ඒ පාර බණ කියන්න තෝ මට..
    වෙලාවකට හිතෙනව තෝ @asanka+++ මද කියල 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    තොට අර @dilann කියන කුරුස අලි ජේමිසා කීයක් දුන්නද බෞද්ධ අාගමට අපහාස කරන්න මේකේ ත්‍රෙඩ් දානවට?
    මුලින්ම කියපන් උට අලි ජේමිසා කියන්නෙ ඇයි? 🙄🤔
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙලාවකට හිතෙනව තෝ @asanka+++ මද කියල 😅

    ඕවා කියලා තෝ මේකේ බුද්ධාගමට අපහාස කරන ඵක වහන්න බෑ කුරුස කොත්තුවෝ..මම නම් ඵදා ඉඳන්ම දන්නවා මේකේ තෝයි අර @dilann කියන ඵකයි ගහන ගේම..
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕවා කියලා තෝ මේකේ බුද්ධාගමට අපහාස කරන ඵක වහන්න බෑ කුරුස කොත්තුවෝ..මම නම් ඵදා ඉඳන්ම දන්නවා මේකේ තෝයි අර @dilann කියන ඵකයි ගහන ගේම..
    උඹ හෙන ජෝකර් කෙනෙක් වෙලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    ඕවා කියලා තෝ මේකේ බුද්ධාගමට අපහාස කරන ඵක වහන්න බෑ කුරුස කොත්තුවෝ..මම නම් ඵදා ඉඳන්ම දන්නවා මේකේ තෝයි අර @dilann කියන ඵකයි ගහන ගේම..
    මොනව උනුත් උබ මරු 🦊 බන් .. 😍
     

    AnuradhaRa

    Well-known member
  • ආගම දාපන් බල්ලට. Dilan ට අලි ජේමිසා කියන්නෙ ඇයි කියපන්? අලි බලාගන්නවද ඌ? 🤔
    ඒක මං අදයි ඇහුවෙ, දැං උඹල කිව්වම
    ඒ මගුලක් මං දන්නෙ නෑ. ඕක මැත්ස් කරල කැම්පස් ගිය බ්‍රයිටෙක්
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • කෝ බන් මේ නකමුරා?? 🥱
    මෙච්චර කාලෙකට අහල තිබුණෙ බිත්තර කොත්තු චිකන් කොත්තු බීෆ් කොත්තු මික්ස් කොත්තු
    අද තමා කුරුස කොත්තුවක් ගැන දන්නෙ
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth

    මෙච්චර කාලෙකට අහල තිබුණෙ බිත්තර කොත්තු චිකන් කොත්තු බීෆ් කොත්තු මික්ස් කොත්තු
    අද තමා කුරුස කොත්තුවක් ගැන දන්නෙ
    මචන් මගේ අතේ ගහන එක ආවා. මාර සතුටුයි මට. දැන් ඉවසිල්ලක් නෑ. 😋
    VpfUKT.jpg

    @N A K A M U R A උබටත් එකක් ගෙනල්ල දෙන්නද?
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕක අතීතයේ ගිනිකන්දක් නම් අනිවාර්යෙන්ම extinct volcano එකක් වෙන්න ඕනේ. අතීතයේ අද කාලේ වගේ වගුරු බිම් වල building ගහන, පහත් බිම් වල පිට්ටනි හදන ගොන්නු ඉඳලා නෑ. අනික කතාවට කියන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහල වුණ සතර බුදුවරුන් වහන්සේලා උන්වහන්සේලාගේ ශ්‍රී පාදය සමනල කන්දේ පිහිටෙව්වා කියලානේ. ඉතින් පවත්වාගෙන යන්න බෑ කියලා සැකයක් හරි තියන තැනක ඔහොම දෙයක් කරයිද.

    තව කතාවක් අහලා තියනවා සීගිරියත් extinct volcano එකක් කියලා
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    mu himita agamata apahasa karanava. mu kavadada palliye deval vivechanaya kare.
    mu sakkkliyek

    මචන් මගේ අතේ ගහන එක ආවා. මාර සතුටුයි මට. දැන් ඉවසිල්ලක් නෑ. 😋
    VpfUKT.jpg

    @N A K A M U R A උබටත් එකක් ගෙනල්ල දෙන්නද?
    kohenda gaththe
    ------ Post added on Apr 6, 2024 at 3:17 PM
     
    • Love
    Reactions: Candid-B

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ෆොන්ට් එක ලොකුවට දාන්නම රිදුන නෙහ්...සාදු සාදු :giggle:
    ෆොන්ට් එකේ සයිස් එක හොයන තරමට රිදුනා පොන්නයට😆🤣.

    @AnuradhaRa මූ වගේ එද වේල හොයාගන්න ආගම් වලට අපහාස කරන හිගන බල්ලෙක්ට අනුකම්පා කරපන්.මුගේ පෙනුම , මූ ඉන්න විදිය කොහොනත් ඒ ආගමටම ගැලපෙන විදිය😆🤣🤣.
    ------ Post added on Apr 6, 2024 at 3:23 PM
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    mona agamatada baninna one? nattan mama aluthen ekak haduwoth ubala join wenawada promote karanna