ශ්‍රී පාදේ යන්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී පාදේ යන්න

    මචන් ලා නිවාඩුවට ශ්‍රී පාදේ යන්න කියලා හිතුවේ.කොහොමද බන් කාලගුණේ ඒ පැත්තේ?දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද...වහිනවා ද,ගොඩක් සීතලද වගේ ඒවා..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    me paththe (Gampola) hatiyata e paththa gana hithaganna puluwan. mehetanam ude indan non stop wahinawa. sri paada area ekata aniwa meeta wada wahinawa athi


    එහෙනම් ගෙදරම ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ.පොලොන්නරුව පැත්තෙත් වහිනවලු.තෑන්ක්ස් මචන්.....
    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,732
    113
    Gampaha
    මේ වාරෙ නෙ අවුලක් වෙන එකක් නෑ. වහිනව නම් පොඩි ගතියකුත් තියෙනව. අවාරෙ යන අද්දැකීමත් ගන්න පුලුවන් වෙයි.